Fiverr එකේ Icon Designing Gig එකක් දාමු

Drops

Member
Jul 15, 2015
90
8
0
Fiverr එකේ Icon Designing Gig එකක් දාමු

icon-gig.png


අද කියලාදෙන්න යන්නෙ ගොඩක් අයට වැදගත් වෙන Fiverr Gig එකක් ගැන. :yes: Fiverr එකට ගිහින් Icon කියලා Search එකක් දැම්මොත් මේ Gig එකට තියෙන Demand එක ඔයාටම බලාගන්න පුළුවන්. හරි. වැඩි කතා ඕනෙ නෑ. වැඩේට බහිමු. :P මෙතැනදී අපි ක්‍රම දෙකකින් Icon Design කරන්න ඉගෙන ගන්නවා. බයවෙන්නෙපා. Graphic Design Skill එකක් ඕනෙම නෑ.පලවෙනි එක Software එකක්. නම Iconion. Official Website එකෙන් Software එක Download කරගන්න.
දෙවෙනියට කියන්න යන්නෙ Online Icon Designing Software එකක් ගැන. Website එක තමයි IconsFlow.
මේ දෙකෙන්ම Design කරන හැටි එයාලගෙ Site වලම සරලව පෙන්නලා දීලා තියෙනවා. සරලයි. සුන්දරයි. :rofl:
OK. දැන් ඕනෙ කරන දේවල් සේරම හරි. Gig එක දාන්නයි තියෙන්නෙ. අනිත් Gigs වලිනුත් Ideas අරන් Unique Title එකක් එක්ක Attractive Gig එකක් දාන්න.
ලස්සන Images 3ක් වත් දාන්න. ඊලග Fiverr Post එකෙන් Diet & Weight Loss Category එකේ Gig එකක් කරන හැටි දැනගන්න පුළුවන්. :cool:

Source : TopEmoney.com
 
  • Like
Reactions: lochana.ac2500

Drops

Member
Jul 15, 2015
90
8
0
ȜMA X;19371081 said:
client source file illuwama monda denne ban ubala? oya mona magulen haduwa Ai/Ps walin hadana tharam success na:confused:

aka ithin post 1 dapu ekaagen ahapan.