1. rombo

    සිංදුවේ නම හොයලා දෙන්න....

    Thank you bro...... :love: (y)(y)(y)(y):love:
  2. rombo

    VOC කාසි / VOC පිඟන් තියද? ඇන්ටික් බඩු මිළදී ගනු ලැබේ!

    කාසි දෙකේ අනික් පැත්තේ ෆෝටෝ එකක් දාන්න පුලුවන්ද ? මමත් ගන්නවා මම හොයන කාසියනම්
  3. rombo

    සිංදුවේ නම හොයලා දෙන්න....

    මේ ඉංග්‍රිසි සිංදුවේ නම හොයලා දෙන්න....
  4. rombo

    Mobitel එකේ වැඩ කරන කවුද ඉන්නේ

    https://match.mobitel.lk/OnlineNumberMatcher/
  5. rombo

    Windows 10 Professional Key | Giveaway | නොමිලේ

    අනේ කොල්ලෝ මටත් දීපන්....
  6. rombo

    තඩියා ලීක්

    link eka deepallako
  7. rombo

    Corel Draw Activetion

    x7/x8 ???
  8. rombo

    හොයල දියන්කෝ

    nehe ban..
  9. rombo

    ළමයි ඉන්න ගෑණු කෙනෙක්ටවත් පාරේ යන්න බැරි යුගයක් උදාවෙයි..

    ගාල්ල හැවිලොක් පාර (කුණු ඇල පාර) රැ 11.00 ට ....:-D:-D උබලා ගාල්ල ගැන දන්නවද? 😅😅😅😅😅😅 දන්න එකෙක් නම් මෙහෙම පෝස්ට් එකක් දාන්නේ නැහැ....
  10. rombo

    Mobitel No Ekaka Adress Hoyaganna ona

    Mobitel No Ekaka Adress Hoyaganna ona.. help ekak denna puluwan kawuruhari innawada ?
  11. rombo

    SL telgram links

    adithya ????
  12. rombo

    windows 10 sinhala typing

    https://sourceforge.net/projects/keyhelp/
  13. rombo

    ස්වයංජාත අම්මෝ....

    පොත කියවපන් ඒක තමයි පට්ටම...
  14. rombo

    DFSK - 580 SUV

    කියන්න සංතෝසයි මමත් පාවිච්චි කරා DFSK V27 කියන මිනි වෑන් එක. ඇත්ත වශයෙන්ම වාහනය හොඳටම හොඳයි. ඒ උනාට unimo එකේ service එක අන්තිමයි. DFSK parts hoyanna ලංකාවේ නැහැ. මගේ වාහනේ ලංකාවේ එසෙම්බල් කරල තිබුණේ පොතේ වැදිලා තියෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා. ඒ උනාට parts හොයන්න ගියාම චීනෙට ගිහින් එන්න...
  15. rombo

    නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...

    මමත් ඔය තැනට ගිහිල්ලා තියෙනවා මගේ තාත්තාගේ අම්මගේ නම් හරියටම කිව්වා එතකොට ඇත්තටම මට විශ්වාසයක් ආවම ඒක ඇත්ත වෙන්න ඇති කියල ඒ උනාට අනාගතය ගැන කියපු සියලුම දේවල් බොරු වුණා වගකීමෙන් කියන්නේ සීයට අනූ නවයක්ම අනාගතය ගැන කියපු දේවල් බොරු හැබැයි අතීතයේ ගැන දේවල් හරියට කිව්වා මේ මම කිව්වේ පෞද්ගලිකව මට...

    No contents