නෑ බන් අපේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවොත් ගොඩක් වැඩ අරගෙන තියෙනවා ඔය ශාස්ත්‍රයෙන්.....
අපේ අනගාරික ධර්මපාල තුමා දැන් ඉපදිලා ඉන්න තැන දැනගෙන තියෙන්නෙත් නාඩි වාක්‍යයෙන්...
උන්වහන්සේ ගැන පොතක් ලියපු සමුද්‍ර වෙත්තසිංහ වත උන්වහන්සේ හදුනාගෙන තියෙන්නේ එහෙමයි...
2012 න් පස්සේ ලංකාවේ ආගමික පුනරුදයට දායක වෙන්න දැන්ම ඉදල ලැස්ති වෙන්න කියල සමුද්‍ර වෙත්තසිංහට උන්වහන්සේ කිවුවෙත් නාඩි වාක්යෙන් බලල....
උන්වහන්සේත් පිලිගන්නවා මේ ශාස්ත්‍රය ඇත්තක් කියල....
![]()
දැන් 2014 එතකොට ලක්කවේ ඔය කියපු පුනරුදය වුනාද ?






