1. B

    Phone එකක්

    Ehenm redmi 4x eka ganin mcn kisima aulak ne.
  2. B

    Tv !!!! Ekak ganda

    panasonic ගනින් මචන් බය නැතුව. අපේ මුල්ම tv එකත් panasonic මම ඉපදෙන්නත් කලින් අම්මල අරන් තියෙන්නෙ. අවු.10ක් විතර use කරා දෙපාරයි හදන්න උනේ. අලුතෙන් ගත්ත එකත් දැන් අවු.4 ක් විතර කිසිම අවුලක් නෑ. මමනම් අලුත් එක ගත්තෙ damro එකෙන්.
  3. B

    ෆෝන් නැතිවෙලා හොයාගත්ත උන්

    Yaluwo dennkge 4n neti wela complain kra. Ekak genwat tama aranchiyak ne.
  4. B

    Windows 10

    Getintopc.com eke ati mcn update ekakut ekkama. ISO file eka dvd ekakat write kralahari pen ekkata boot kralahari dapan nikan install kranna be iso wdhta
  5. B

    Phone එකක්

    Ow mcn dan note 4 eka paranai. Man use kranne redmi 4x ekak. 4n ekenm kisima aulak ne. Battery th supiri. Et mekatat wada mamanm recommend kranne redmi 5plus ekkta wage yanna kyala. Oyage budget ekatat gelapenawa eka. 4Gb ram tyna ekakma unat ganna puluwan wei samaharwta 30ta aduwen. Man lagadi...
  6. B

    වාහනයක් ගන්න උදව් ඕනෙ

    micro service එක කොහොමද මචන්?
  7. B

    වාහනයක් ගන්න උදව් ඕනෙ

    thanks මචන්. bump කරපු හැමෝටමත් thanks :D:D:yes:
  8. B

    වාහනයක් ගන්න උදව් ඕනෙ

    Ne mcn 10 down payment danna inne
  9. B

    වාහනයක් ගන්න උදව් ඕනෙ

    normally panda එකේ තෙල් කොච්චර විතර වැඩද බන්?
  10. B

    වාහනයක් ගන්න උදව් ඕනෙ

    thanks මචන්. :yes:
  11. B

    වාහනයක් ගන්න උදව් ඕනෙ

    safety පැත්තෙන් panda හොදයි කියනව නේද මචන්?
  12. B

    වාහනයක් ගන්න උදව් ඕනෙ

    ලක්ෂ 10ක් විතර තියෙනව බන් අතේ.
  13. B

    වාහනයක් ගන්න උදව් ඕනෙ

    වාහනයක් ගන්න උදව් ඕනෙ ගන්න හදන්නෙ පලවෙනිම වාහනේ මචන්. ඒ නිසා අලුත්ම එකකට යන්න කියල බැලුවෙ. micro panda, panda cross, alto k10 වගේ එකකට තමා යන්න පුළුවන්. උබලගෙ experience එක්ක recommend කරන්නෙ මේවගෙන් මොකක්ද බන්? :P:yes:
  14. B

    කවදා හරි වැදගත් වෙයි....

    නිදාගන්න කලින් තොල්පෙති වල මී පැණි ගෑවම කූඹි කයිනෙ බන්. ඒ විදියටද අදුරු පැහැය නැති වෙන්නෙ?
  15. B

    A/l maths karapu aya

    Uba IT ekkada kre?
  16. B

    අමතක නොවෙන FILM

    Saw movie series ekat patta bn. Kapana kotana cn le dakinna baya unnam blanna epa kytawat

    No contents