රෙද්ද තමයි ඔය පාහර බල්ලා නිසා කැම්පස් දාල ගිය , ඉගනගන්න ආසාවෙන් ආව දුප්පත් කොල්ලො කෙල්ලන්ගෙ නම් ලිස්ට් පිටින් දෙන්නද. මේ පාහර බල්ලෝ හැමදාම කලේ අහිංසක ලමයි රවට්ටගෙන උන් බලෙන් ඇදගෙන ගිහින් උන්ගෙ දෙශපාලන පාර කපා ගත්ත එක.
යකෝ ඒ දවස් වල කැම්පස් වල 1st year එකේ උන් මොන තරම් දුකක් වින්දද මේ බල්ලෝ...