YAMAHA_FZ_ගන්න_කලින්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. Bike eke chain eka mokadda thiyenne kiyala balanna, normal ekakda, O ring da, X,Z etc.. mokadda kiyala? Thiyana jathiyata hariyana ekak ganna ona. Brands godak thiyanawa.

    Mama use karanne ............................................................................

    .....................................................

    මේ විස්තරේට ගොඩක් ස්තූතියි.
    11.gif

    කරලා බලන්න ඕනෙ
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් මෙකයි ඔයා ඔය කියන තරම් ලෙඩ ගොඩාක් බයික් වල නැ මම දන්න විදිහට....

    මොනවා නැතත් උබ මචන් Yamaha Town එක ගැන කියපු කතාව ඇත්ත...මම එතෙන්ට දැන් යන්නෙ නැ වෙන තනක් හොයා ගත්තා...

    මචෝ කම්පැණි එවුන් විතරක් නෙමෙයි යමහා සර්විස් වලත් ගන්න ගානේ හැටියට වැඩක් වෙන්නේ නෑ. මගේ යාලුවෙක් කිවුවා බියගම පැත්තේ හොද සර්විස් එකක් තියනවා කියලා.

    මෙතන කියලා තියෙන්නෙ මන් ගෙන...

    මම asankadinesg එක්ක ට්‍රිප් යනවා මචන් බයික් එකෙ කවදාවත් අපිට ගමන කුරුවල් කරලා නැ...

    අනික මෙක මම කොලබ 50 - 80 අතරමයි යන්නෙ ගොඩාක් වෙලවට කවදවත් කෙස් එකක් වෙලා නම් නැ.... :cool:

    ඔයා බයික් එක පවිච්චි කරන විදිහයි අනිත් අය කරන විදිහයි සහ ඔය බයික් එක පදින පාරෙ තත්වෙයි අනිත් අය පදින පාරෙ තත්වෙයි අනුව මෙවා ඔක්කොම වෙනස් වෙනව මචන් .... :rolleyes:

    අපි ගන්න කාලෙ බයික් මෙච්චර ගනන් නැ...දැන් තියෙන ගනන් සම්පුර්නයෙන් වැඩි. එවගෙ කොලිටිය උනත් මටනම් සැටිස් නැ... එකෙ බොරු මාකටින් තියෙන්නෙ...එවාට නම් අහුවෙන්න එපා... :no:

    කොහොම උනත් දෙයක් ඉගෙන ගත්තා ...හොද ත්‍රේඩ් එකක් .... :P

    රෙප්...
    :D
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචන් මෙකයි ඔයා ඔය කියන තරම් ලෙඩ ගොඩාක් බයික් වල නැ මම දන්න විදිහට....

    මොනවා නැතත් උබ මචන් Yamaha Town එක ගැන කියපු කතාව ඇත්ත...මම එතෙන්ට දැන් යන්නෙ නැ වෙන තනක් හොයා ගත්තා...

    මෙතන කියලා තියෙන්නෙ මන් ගෙන...

    මම asankadinesg එක්ක ට්‍රිප් යනවා මචන් බයික් එකෙ කවදාවත් අපිට ගමන කුරුවල් කරලා නැ...

    අනික මෙක මම කොලබ 50 - 80 අතරමයි යන්නෙ ගොඩාක් වෙලවට කවදවත් කෙස් එකක් වෙලා නම් නැ.... :cool:

    ඔයා බයික් එක පවිච්චි කරන විදිහයි අනිත් අය කරන විදිහයි සහ ඔය බයික් එක පදින පාරෙ තත්වෙයි අනිත් අය පදින පාරෙ තත්වෙයි අනුව මෙවා ඔක්කොම වෙනස් වෙනව මචන් .... :rolleyes:

    අපි ගන්න කාලෙ බයික් මෙච්චර ගනන් නැ...දැන් තියෙන ගනන් සම්පුර්නයෙන් වැඩි. එවගෙ කොලිටිය උනත් මටනම් සැටිස් නැ... එකෙ බොරු මාකටින් තියෙන්නෙ...එවාට නම් අහුවෙන්න එපා... :no:

    කොහොම උනත් දෙයක් ඉගෙන ගත්තා ...හොද ත්‍රේඩ් එකක් .... :P

    රෙප්...
    :D

    aniwa
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    well said machan.. Mamath okak use kala awuruddak withara umba kiwwa wage thawa bike aekka ganna salli wiyadan kala :P dan mey pulsar 180k (2nd hand) aran use karanawa awurdu 2kata kittui podi podi repairs arenna araka wage paw dunne nan naha ban..
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Math oka use karanawa bung. Mata nam kisima awulak awe ne. Man denata pedala thiyana hondama indian bike eka. Umba carb eke thel wahala anan manan sellam danna gihilla wihin kela karagena kiyala thamai mata nam hithenne.
     
    Jul 2, 2012
    62
    3
    0
    London ,United Kingdom
    Yamaha FZ kiyanne 150 segment eke indan bike wala hondama ekak kawru kohoma kiwwath oya bajaj honda walata wada nam godak hondai godak safety ekath hondai..mama dan awrudu 1 hamarak padinawa FZ ekak kisima awlak na bike eke ...ee wagema mage yaaluwoth use karanawa FZ eewageth awl awlla na podi podi ewa arenna
    spinner-ani48.gif