මේකයි මට ලොකු ප්රශ්නයක් තියනවා බං.කුරුලෑ තමයි ප්රශ්නේ මූනේ හැමතැනම ගොඩාක් ඩොක්ටර්ලා චැනල් කරලා පවා බෙහෙත් ගත්තා ඒත් මාසයයි දෙකයි ආයි තිබ්බටත් වඩා එනවා.දැන් නම් මටම එපා වෙලා ඉන්නේ.මට මේක හොද කරගන්න පුලුවන් හොදම ඩොක්ටර් කෙනෙක් හරි ක්රමයක් හරි කියහංකෝ ලොකුම උදව්වක් ඒක 😐