මොබිටෙල් 100GB Teachers package

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මං ගුරුවරයෙක් නෙවෙයි. මට පුලුවන් නං 100GB teacher data package එක සෙට් කරලා දෙන්න ලොකු උදව්වක්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මුන්ට මෙච්චර පැකේජුත් දීල ඩේට නෑ කියල ස්ට්‍රයික් කරනවනෙ :rolleyes:
    Padi madilu gedara Inna🤷

    මේක දැක්කම මතක් උනේ
    මම දන්නා කෙල්ලෙක් ඉන්නවා ටීචර් කෙනෙක්
    මාත් කිව්වා මේ පැකේජ් එක සෙට් කරලා දෙන්න කියල
    එකී යුස් කරන්නේ නැ උපහාර විතරයි තියෙන්නේ

    මේක කිව්වේ මාස 2ක වගේ කලින්
    හරි අයියේ මම බලල කියන්නම් කිව්වා අද වෙනකන් සද්දයක් නැ එකී
    කුහක කම උපරිම

    කම්පියුටර් කැඩුනම මම අම්බානක නිකන් හදල දීල තියෙනවා
    ඉස්කෝලේ ඕනේ කරන ගැර්පික්ස් නිකන් කරලා දීල තියෙනවා අම්බානක
    මේක ඇහුවත් හරි කිසිම සද්දයක් නැ ඒකිගෙන්

    ඔන්න අපි අදුරන ටිචර්සලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539

    Teacher ge namata aran wela balai kiyala wenna athi 😂
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Teacher ge namata aran wela balai kiyala wenna athi 😂
    අනේ මන්ද බන් අප්පිරිය හිතුන මිනිස්සු ගැන
    කෝල් කර කර මට වද දීල ඇති අම්බානක අයියේ අරක නැ මේක කැඩුන හදල දෙනවද
    එකම එක උදව්වයි ඉල්ලුවේ ඔන්න මිනිස්සු
     
    gama22

    Well-known member
  • Padi madilu gedara Inna🤷
    un vadi padi newai neda illane enna one padiya aduwen awrudu ganak hadala thiyenne eka niwaradi karanna neda.? un ohoma hari iganuwe nathan me dawas tike ape podi un nikan bandula lokka wage wela kiyana de uta wadakuth neha apita wadakuth neha ratata wadakuth neha kotinma uta wadakuth neha :lol:
    Padi madilu gedara Inna🤷

    මේක දැක්කම මතක් උනේ
    මම දන්නා කෙල්ලෙක් ඉන්නවා ටීචර් කෙනෙක්
    මාත් කිව්වා මේ පැකේජ් එක සෙට් කරලා දෙන්න කියල
    එකී යුස් කරන්නේ නැ උපහාර විතරයි තියෙන්නේ

    මේක කිව්වේ මාස 2ක වගේ කලින්
    හරි අයියේ මම බලල කියන්නම් කිව්වා අද වෙනකන් සද්දයක් නැ එකී
    කුහක කම උපරිම

    කම්පියුටර් කැඩුනම මම අම්බානක නිකන් හදල දීල තියෙනවා
    ඉස්කෝලේ ඕනේ කරන ගැර්පික්ස් නිකන් කරලා දීල තියෙනවා අම්බානක
    මේක ඇහුවත් හරි කිසිම සද්දයක් නැ ඒකිගෙන්

    ඔන්න අපි අදුරන ටිචර්සලා
    kawadawath okungen deyak illanna yanna epa alpentithkawath dena jathiyak newai e unge hati , bari velawath note ekak sahadarita illuwath denne ne bola eka mathaka thiyaganin hoda wade ubata :lol: aye uben wadak koraganna enneehema ne beruna kiyala hitha ganin:lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අනේ මන්ද බන් අප්පිරිය හිතුන මිනිස්සු ගැන
    කෝල් කර කර මට වද දීල ඇති අම්බානක අයියේ අරක නැ මේක කැඩුන හදල දෙනවද
    එකම එක උදව්වයි ඉල්ලුවේ ඔන්න මිනිස්සු

    Okkoma hari... eth uba illala thiyenne machan ada kale karanna bari udauwak.
    Wena kenek ta thamange NIC eken sim ekak aragena denawa kiyanne aye walatama yanna puluwan deyak.

    eki baya athi sure ekatama.
    Ubath salli nathi ekek wage kibi asse ringanna yanawane.
     
    • Like
    Reactions: kevin_levin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Okkoma hari... eth uba illala thiyenne machan ada kale karanna bari udauwak.
    Wena kenek ta thamange NIC eken sim ekak aragena denawa kiyanne aye walatama yanna puluwan deyak.

    Mata nam dunna habai naayek

    t1elKVw.png
     
    • Like
    Reactions: NRTG

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    1390/- mo
    අඩෝ සෙට් කරලා දීහන්කෝ

    Mata nam dunna habai naayek

    t1elKVw.png
    අපිට සෙට් කරලා දියන්කෝ එකක් පුලුවන් නම්
    ------ Post added on Jul 24, 2021 at 5:20 PM

    Teacher කෙනෙක් නෙවේනම් මොකටද 100GB teacher data package ???
    1390/- mo
    පැකේජ් එකේ නම තමා ඒක පාවිච්චි කරන්න ගුරුවරයෙක් ම වෙන්න ඕනේ නෑනේ......😒
    ------ Post added on Jul 24, 2021 at 5:25 PM
     
    • Haha
    Reactions: madbuddy

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    මං ගුරුවරයෙක් නෙවෙයි. මට පුලුවන් නං 100GB teacher data package එක සෙට් කරලා දෙන්න ලොකු උදව්වක්

    ටීච කෙනෙක් කසාද බැඳපන් :)

    Padi madilu gedara Inna🤷

    මේක දැක්කම මතක් උනේ
    මම දන්නා කෙල්ලෙක් ඉන්නවා ටීචර් කෙනෙක්
    මාත් කිව්වා මේ පැකේජ් එක සෙට් කරලා දෙන්න කියල
    එකී යුස් කරන්නේ නැ උපහාර විතරයි තියෙන්නේ

    මේක කිව්වේ මාස 2ක වගේ කලින්
    හරි අයියේ මම බලල කියන්නම් කිව්වා අද වෙනකන් සද්දයක් නැ එකී
    කුහක කම උපරිම

    කම්පියුටර් කැඩුනම මම අම්බානක නිකන් හදල දීල තියෙනවා
    ඉස්කෝලේ ඕනේ කරන ගැර්පික්ස් නිකන් කරලා දීල තියෙනවා අම්බානක
    මේක ඇහුවත් හරි කිසිම සද්දයක් නැ ඒකිගෙන්

    ඔන්න අපි අදුරන ටිචර්සලා

    උඹට දන්න කෙල්ලෙක්,මට ඉස්කෝලෙ මගෙ පන්තියෙ හිටපු හොඳම යාලුව.ඌ ටීචින් ඉන්නෙ.මම උගෙන් ගන්න අහපුවම මග ඇරල ගියා :lol:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    අනේ මන්ද බන් අප්පිරිය හිතුන මිනිස්සු ගැන
    කෝල් කර කර මට වද දීල ඇති අම්බානක අයියේ අරක නැ මේක කැඩුන හදල දෙනවද
    එකම එක උදව්වයි ඉල්ලුවේ ඔන්න මිනිස්සු
    Dialog 80GB eka gattanm ivarane bn
    un vadi padi newai neda illane enna one padiya aduwen awrudu ganak hadala thiyenne eka niwaradi karanna neda.? un ohoma hari iganuwe nathan me dawas tike ape podi un nikan bandula lokka wage wela kiyana de uta wadakuth neha apita wadakuth neha ratata wadakuth neha kotinma uta wadakuth neha :lol:
    Ekata welawak tiyenawa🙂, Anika kawruwath un balen teaching walata gatte na. Onnm ain wela padi Wadi job ekak hoyaganna puluwan. Company ekaka workersla ohoma karoth gedara Inna wenne😒 Onataram lankawe minissu 20000 ta wada karanawa company Wala owata yanna baruwa. Oya kattiyata gewana gana hodatama ati jeewathwenna. Hitapan adu gane me dawaswala andum transport walata wath wiyadamk tiyeda😖