ලන්කාවෙත් ප්‍රසිද්ද මල්ටිනැශනල් කම්පැනියක මාකටින් සම්බන්ද ජොබ් එකක් තියන්නේ.
මේ ලොක්ඩවුන් එකේ පුදුම වදයක් දෙන්නේ.. හැමදම උදේ පටන් ගත්තම රැ වෙනකන් එකේක ඔන්ලයින් ට්‍රෙනින් , මීටින් මාරුවෙන් මාරුවට. සෙනසුරාදා ඉරිදා පෝය කියල නැ....... සාමාන්යෙන් සෙනසුරාදා ඉරිදා නිවඩු
බිස්නස් එකත් බලාපොරොත්තු...