මේකේ රිප්ලයි දැක්කම හිතුන දේ...
මුස්ලිම් එවුන්වනම් ආගමෙන් මොළ අන්ද කරලා තියෙන්නේ. උන්ට ආගමෙන් එලියට ඇවිල්ලා හිතන්න බෑ. උන්ට ඒ නිසා මුකුත් කියන්න බෑ.
අපි එහෙම නෙමේ. උපන්දා සිට බෞද්ධ ආගම අදහන මිනිස්සු. ඒ ආගමික දර්ශනත් සමග, ඒකෙන් එලියට ඇවිල්ලත් ලෝකේ දිහා බලන්න පුළුවන් වෙන්න ඕනේ. තාර්කිකව හිතන්න...