1. Chuti Kolla

    Facebook - Sri Lanka

    Global - Facebook Local - Elakiri මේ ඇති හොදටම
  2. Chuti Kolla

    පොතක් දොරට වඩ්ඩන උත්සවේකට දෙන්න හොඳ මොනවද?

    5000ක් වත් දෙන්න වෙයි. මතක ඇතුව පොත PDF කරලා මේකේ දාපං අපිටත් කියවන්න
  3. Chuti Kolla

    කිසිම කෙනෙක් අසාර්ථක නැත, සිදුවන්නේ සාර්ථක වීමට පෙර අතහැර දැමීමයි!

    මචන් ලා මේකේ පැහැදිලි පින්තුරයක් හොයලා දෙන්නකෝ
  4. Chuti Kolla

    Topila Air Fryers use karanawada Sinhalu?

    හුම් ඕකත් බිම තියලා තමා ෆොටෝ එකක් දාන්න වෙන්නේ ඒ නිසා, මුලින්ම මේසයක් අරන් ඉඳින් (5)
  5. Chuti Kolla

    couples photo video

    කොල්ල අරකිව ඉබින්නේ හරකෙක් තණකොළ කනවා වගේ පව් බන් ගැමි පරිසරේක හැදිච්ච අහිංසක පෙනුමක් කෙල්ලට තියෙන්නේ
  6. Chuti Kolla

    මේ පරන ලඩී .... ආවොතින් යලී

    මොකක්ද මේ කොටසේ තේරුම ?
  7. Chuti Kolla

    ඔලූවට සහනයක් දෙන්න ඇප් එකක්

    ඕක දිහා බලන් හිටියම හිතට සහනයක් එනවද :eek: මගේනම් මොලේ තව අවුල් උනා :baffled:
  8. Chuti Kolla

    Nagasaki Travel Guide - බලාපොරොත්තුවේ නාගසාකි

    ඔයාට PM එකක් දැම්මා
  9. Chuti Kolla

    ඔයයි ඔයාගේ ජීවිතෙයි.

    ඔහේ ඉන්නවා
  10. Chuti Kolla

    Ape gewal gawa Temple ekak Sinhalu :P

    ටෙම්පල් තිබ්බට වැඩක් නෑ මේසයක් නෑනෙ
  11. Chuti Kolla

    Got a nice leather case for my iPhone :P

    ලෙදර් කේස් තිබ්බට වැඩක් නෑ හොද මේසයක් නෑනෙ
  12. Chuti Kolla

    tv series

    ඔව් අපි දෙවෙනි ඉනිම බලන්නෙ යුටුයිබ් එකෙ
  13. Chuti Kolla

    Mekige kada

    තෙල් නෙමෙයි ඒයි, ඒ දාඩිය - ෆැලන්
  14. Chuti Kolla

    You Tube එදා සහ අද

    තවත් අලුත් ට්‍රෙන්ඩ් එකක් තමා බණ චැනල් පටන්ගන්න එක. :ROFLMAO: කොහෙහරි අස්සක ඉන්න හාමුදුරෝ කෙනෙක් ලව්වා මොනාහරි කියෝලා යුටුයිබ් දානවා. බලන එවුන් ගිහිල්ලා සාධු සාධු කියලා කමෙන්ට් කරනවා. තව පින් ටිකක් වැඩිවෙන්න සබ්ක්‍රයිබුත් කරනවා වැඩිහිටි පරපුරෙන් කොහොමත් විව්ස් එනවනේ සල්ලි තමයි බ්‍රෝ
  15. Chuti Kolla

    අනුන්ගෙ කෙල්ලො

    අවුලක් නෑ අපේ අයියලා දැන් මොඩර්න් නේ. වර්ජින් කෙල්ලෝ හොයන්නේ නෑලු.
  16. Chuti Kolla

    මි 10 එකක් ගතිමි

    ගාන වැඩි නැද්ද?
  17. Chuti Kolla

    දැකපු හොඳම PC Build එක. රුපියල් 2,415,000ක්. 😱😱😱

    හ්ම්ම් මේ ආත්මේ හිතන්නවත් බැරි පිසි එකක්
  18. Chuti Kolla

    IQ කියන්නේ හරියටම මොකක්ද බන්

    ගණිත (ඔය වගේ ප්‍රහේලිකා) ප්‍රශ්න විතරද බන් IQ test එකේ තියෙන්නේ?

    No contents