දැං එතකොට උබට complaint කරන ඒවා ගෙනල්ලා දෙන්න බැරි නං ඒකි ට තනියම ආදායම් මාර්ගයක් හදාගන්න උදවු කරපං ඒකි ට ඕන දේවල් ගන්න.
ඒකි සල්ලි මවන්නේ නෑ නෙ. උඹ තමයි සල්ලි හොයන එකා.
දැන් නිකමට හිතලා බලපන් ඔය දෙක මාරු උනාම කොහොමද කියල.
උබට සල්ලි හොයන්න job කරන එක නවත්තල හැම දේම උඹ සල්ලි හොයන කෙනාට කියල...