1. TakaTakas

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    සිංහල බෞද්ධ නායකයෙක් ගේන්න මුස්ලිම් එවුන් මරාගෙන මැරෙන්නෙ ඇයි බන්.? ඔය ප්‍රහාරයෙන් පස්සෙ ඇමරිකන් පරීක්ෂන නිලධාරීන් කියල තියනව මේක පැහැදිලිවම ISIS වැඩක් කියල ඒත් මුන්ට තාමත් විශ්වාස නෑ. ඇත්තම කතාව තමයි මුන්ට සාටකේ පේනකොට රෙද්දෙ රෙවෙනවා.
  2. TakaTakas

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    බුදු පිළිමයක් ඉස්සරහයි කෙසෙල් ගහක් ඉස්සරහයි ඇතිවන සංඥාව මොනවගේද?
  3. TakaTakas

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    බුදු හාමුදුරුවො කියල කෙසෙල් සහිත මනුස්සයෙක්ට වදිනවනම් ඒකා බුදුහාමුදුරුවො කවුද කියන මූලික අවබෝධයවත් නැති කෙනෙක්. ඒක නිසා තමයි ජීවමාන සංඥාව උපදවාගන්න පිළිම හදාගෙන තියන්නෙ. අප්‍රාණිකයි රාගාධී කෙලෙස් රහිතයි. බෞද්ධයා කියන්නෙ මෝඩයෙක් නෙමෙයි.
  4. TakaTakas

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    චේතනාව තමයි වැදගත්. හිතෙන් මවාගෙන වැන්දත් කිසිම ගැටලුවක් නෑ. අනික වදිනවා කියන්නෙ මොකක්ද කියල අවබෝධ කරගන්න ඕන. යහපත් හෝ අයහපත් චේතනාවකින් ප්‍රාණඝාතය අකුසලයට හේතුවක්මයි
  5. TakaTakas

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    බුදුන්වහන්සේගේ ධාතූන් නිදන් කරල තියනව කියල හිතාගෙන වැලිගොඩකින් චෛත්‍යක් හදල වැදපු කෙනෙක් සුගතියේ ඉපදුනා කියල අහල නැද්ද? ඒක එහෙම නම් අනිමිස ලෝචනය ලබපු බෝ කුලයේ ශාඛාවකට වැද්ද කියල නිරයේ යයිද?
  6. TakaTakas

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    බියෙන් තැති නොගත් සන්සුන් මනසින් යුක්තව, ශාස්තෘන් වහන්සේගේ පාරිබෝගික ධාතූන් කියල හිතාගෙන වැන්දොත් පව් සිද්ද වෙයිද?
  7. TakaTakas

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    බෝධියට වදින්න එපා කියපු තැනක් තියනවද?
  8. TakaTakas

    මේ කාර් වලින් හොද මොකක්ද? පාවිච්චි කරපු අය කියන්න

    Vitz එකක් බැලුවෙ 1000 cc මේක කදු අදින්න අමාරු කේස් එකක් තියනව කියනව.
  9. TakaTakas

    මේ කාර් වලින් හොද මොකක්ද? පාවිච්චි කරපු අය කියන්න

    ගොඩක් තැන්වල කියල තියනව දැක්කා කදු අදින්නැති ප්‍රශ්නයක් තියනව කියල.
  10. TakaTakas

    මේ කාර් වලින් හොද මොකක්ද? පාවිච්චි කරපු අය කියන්න

    Vitz එක කදු අදින්න අමාරුද? 2011 වගේ K නම්බර්ස්.. කඩුගන්නාව වගේ කන්දක් හතරදෙනෙක් දාල අදින්න බැරි සීන් එකක් තියනවද?
  11. TakaTakas

    මේ කාර් වලින් හොද මොකක්ද? පාවිච්චි කරපු අය කියන්න

    වාහන වලට ඇරියා නේද ආපහු. මාර සනීපයි.
  12. TakaTakas

    මේ කාර් වලින් හොද මොකක්ද? පාවිච්චි කරපු අය කියන්න

    Elite එකේ ටිකක් ලෙඩ වැඩී කියනව නේද? උඹ යූස් කලාද?
  13. TakaTakas

    මේ කාර් වලින් හොද මොකක්ද? පාවිච්චි කරපු අය කියන්න

    Suzuki Celerio - 2015 Viva Elite - 2010 - 2013 Vitz - 2007-2009 Alto K10 - 2015 මේවයෙ මිල එකම රේන්ජ් එකේ වගේ යන්නෙ. ඒත් පාවිච්චියට වඩා හොද මොකක්ද?
  14. TakaTakas

    ලක්ෂ 30-33 අතර යන කාර් මොනවද තියන්නෙ

    ලක්ෂ 30-33 අතර යන කාර් මොනවද හොද. ටිකක් දුර ගමණක් උනත් යන්න පුලුවන් වෙන්න ඕන හැබැයි.
  15. TakaTakas

    සාපෙක්ශව හොද අවුරුද්දක් නේ බන්?

    "තක පමයි" හෙන විතරයි අඩු..
  16. TakaTakas

    තාම ඔත්තෙ ඉරට්ටෙ සින් එක බලනවද?

    මේ හු# පුතාලා වැඩක් කලොත් අනාගන්නවමයි. ඔය වැඩේ කරන්න තිබුනෙ ඕකෙ අනිත්පැත්තනෙ බන්. මේ අවුරුදු දවස් කීපයේ අඩුම තරමේ 20 වෙනිද වෙනකල්වත් ඔත්තෙ ඉරට්ටෙ නැතිව QR එකට විතරක් තෙල් දුන්නනම් හරි. මිනිස්සුන්ට නිදහසේ ගමනක් ගිහින් එන්න තිබ්බා. දැන් තෙල් නැතිඋනොත් දවසක් මග හිටපල්ලකො හුත්ත ඉරට්ට වෙනකල්
  17. TakaTakas

    රනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට

    යුද්දෙ පටන් අරන් සති දෙකකට වැඩියි.මේ ගස් ලබ්බා අද තමයි තෙල් ඕඩර් කරල තියනව කියන්නෙ. හෝමුස් වලදි නැව් වලට කෙලිද්දිත් ඉන්දියාව ෂේප්එකේ නැව් දෙකක් පාස් කරගත්තා. ඒකට තමයි රාජ්‍යතාන්ත්‍රික හැකියාව කියන්නෙ. මුන් තාමත් පච කෙල කෙල හැමිනෙනවා. ඩෝබියොටික ලස්සනට අදිනවා මුන්ගෙ පචවලට. ට්‍රම්ප් තෙල් නැවක් එවල...

    No contents