1. TakaTakas

    බලපන් මේ ගොන් බල්ලොන්ට තාම QR Site එකේ Issues ටික Fix කරගන්න බැරි හැටි.

    මේ වැඩේ භාර මොන අමාත්‍යාංශයටද බන්. ගිය පාර නම් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට නේද?
  2. TakaTakas

    Questions වාහනය දැනටමත් ලියාපදිංචි කර ඇත. ඇයි බං මෙහෙම එන්නෙ?

    Bug nemei meka kingbug. වැඩක් හරියට කරගන්න බැරි වේ#$ ආණ්ඩුවක් මේක.
  3. TakaTakas

    වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

    හොදට දන්න පැත්තක්නෙ
  4. TakaTakas

    වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

    මේ කොයි හරියෙද බන් මමත් හොදට දන්න පැත්තක්නෙ. පන්සල හරියෙද?
  5. TakaTakas

    මාලිමා ප#=%න්ට මොකද මේ වෙලා තියන්නෙ

    දැන්නම් හොදටම ඇති. මුන්ව ගහල පන්නන්න කාලය හරි වගේ.
  6. TakaTakas

    Facebook Monetization ගමු Part 2

    මේක ඇත්තද..? එහෙනම් ගොඩක් එවුන් මේ මෙතඩ් එකට එකවුන්ට් හදන්නෙ කොහොමද?
  7. TakaTakas

    සුජාතා වල්ගම්පාය කම්පැනියෙ දුරකථන අංකයක් හොයල දෙන්න

    නෑ මචං. දැන් ඒ කට්ටිය නෑ පුතා ගාවලු සේරම ඩොකියුමන්ට් තියන්නෙ.
  8. TakaTakas

    සුජාතා වල්ගම්පාය කම්පැනියෙ දුරකථන අංකයක් හොයල දෙන්න

    මගෙ නෑදැවෙන කෙනෙක් සුජාතා වල්ගම්පාය කියල කුරුණෑගල පැත්තෙ තිබුන ලෑන්ඩ්සේල් කම්පැනියකින් ඉඩමක් අරන් තියනවා. දැන් ඒ කම්පැනිය නෑලු. ඒයාගෙ පුතා කුරුණැගල ඉන්නව කියල ආරංචියක් තියනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මෙයාගෙ පෝන් නම්බර් ඒකක් හොයල දෙනවද. ඒ ඉඩමට අදාල පරණ ප්ලෑන් එකක් ඕන වෙලා තියනවා ඒක ගන්නයි ඒන. (මැනපු...
  9. TakaTakas

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    ටිකක් වයසක කෙනෙක් (මගේ ගුරුවරයෙක්) වෙනත් ආගමක ඉදල බුද්ධාගමට නැඹුරුවෙලා තියනවා. ඒක සිද්ද වෙලා තියන්නෙ විවාහයත් එක්ක. ඒත් පුද පූජා/දානමාන කටයුතු ඇරුණම බෞද්ධ දර්ශනය කියනදේ හරියට අවබෝධයක් නැ වගේම ඒ පිලිවෙත් ගැන දන්නෙ නෑ. මල් පූජා කිරීම බුදුන් වැදීම දාන දීන වගේ දේවල් හොදටම කරනවා. ඉතිං මට හිතුනා ඒ...
  10. TakaTakas

    ආ මෙන්න 18+

    හෙනගහන අපරාද මේව, ලින්ක් එක අයින් කරල...:angry::angry::angry:
  11. TakaTakas

    ඉමේජ් Resolution ප්‍රශ්නයක්?

    මේ පහත තියන්නෙ HP Laptop එකක (HP laptop 15-da20xxTX ) ගත්ත ඉමේජ් ස්ක්‍රීන් ෂොට් එකක්. ඒකෙ නෝමල් ඕපන් කලාම ඉමේජ්එක හොදට තියනවා ඒත් ඉලස්ට්‍රේටර් පොටෝෂොප් වගේ එකකින් ඕපන් කලාම පික්සෙල්ස් ලොකුවට, කලර්ස් එහෙම අවුල් ගිහින් පේන්නෙ. මේකට හේතුව මොකක්ද? මේක වින්ඩෝස් 11 අප්ග්‍රෙඩ් කරල තියන ලැප් එකක්...
  12. TakaTakas

    කාඩ් එකෙන්ද ගෙවන්නෙ ? එහෙනම් 2.5% 3%ක් එකතු වෙනවා. මොකද්ද මෙහි නීතිමය තත්ත්වය...

    කඩ අයිතිකාරයාගේ එකවුන්ට් එකට තමයි සල්ලි යන්නෙ ඒත් කඩකාරයගෙ බැංකුව විසින් කාඩ් පේමන්ට්වලින් 3% බැංකු ගාස්තු විදියට අය කරනවා. උදාහරණයක් ගමු රුපියල් 100 ක භාණ්ඩයක් මුදලට විකිණුවාම කඩේට රු 10ක් ලාභ තියනවා කියල හිතමු. ඒකට කාඩ්පේමන්ට් විදියට අරන් විකිණුවාම බැංකුව අයකරනවා 3%ක්. එතකොට කටේඩ රුපියල් 3ක්...
  13. TakaTakas

    Facebook Monetization ගමු Part 2

    සූරියව කම්මුතු කරලම දාල
  14. TakaTakas

    මීරිගම හල්පේ පැත්තෙ ඉඩම් මිල කොහොමද?

    ඒ මොකද කියලත් කියපන්. ඉන්න එවුන් හොද නැද්ද.නැත්නම් ගංවතුර වගේ සීන් තියනවද

    No contents