ආරක්ෂාව_ඉවත්_කෙරේ
රනිල්ගේ අගමැති ආරක්‍ෂාව ඉවත් කෙරේ.. හිටපු ඇමතිවරුන් සියල්ලගේ කාර්ය මණ්ඩල අහෝසියි..
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙතක් ලබා දී තිබු අගමැති ආරක්‍ෂාව ඉවත් කර ඇති බව මංගල සමරවීර මහතා සදහන් කරයි.
දිය නිල ෆොස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කරන්නේ මෙම ක‍්‍රියාව ගැන...