සිසුවියන්_මාතරදී
මාතර බස් නැවතුම්පොළේදී පාසල් සිසුවියන් දෙපිරිසක් අතරත් ගැටුමක් හටගෙන තිබෙනවා.
පසුගිය 23 වැනි සිකුරාදා දහවල් පාසල් සිසුවියන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර සිසුවියන් 10 දෙනෙකු පමණ මෙහිදී රැස්ව සිට තිබෙනවා.
මාතර ජනප්රිය පාසලක 11 වසර ඉගෙනුම ලබන සිසුවියන්...