ඕකේ අවුල තියෙන්නේ උන්ට ඩැමේජ් වැඩි කම මිසක්, යුද්දෙට අකමැතිකම නෙවෙයි බන්. උන්ට ඕනි මූට වඩා හොද leadership එකක්.
කලිනුත් ගෙදරයන්න ඔන්න මෙන්න ඉද්දි තමයි oct attack එක ආවේ.
මම හිතන්නේ නෑ කිසිම Israel කාරයෙක් ගාසා වල වෙච්ච දේ ගැන අවුලක් තියන් ඉන්නවා කියලා.
ඒ තරම් ඔකුන්ව තේරුම් ගන්න අමාරුයි :baffled: