1. reddit

    අම්මා ව මිස් වෙනවද ඔයාලට

    FL studio dala, voice hadapan. voice thawa natural karala ganna puluwan.
  2. reddit

    පැස්බරාගේ අලුත් වාහනේ

    poddak parana news hoyagana balapan, Hiru eken issuwe hena loku budget ekak mun dennata pass karala. ekama athi munta kalekata. anika munge job eka udeta radio seen eka newei. mun eke full time weda. mata position eka mathaka ne e kale gossip site wala ehema giya.
  3. reddit

    I got monetization on FB

    reels witharada damme bn neththam next, photo ehemath dammada. mage reels only ekata tama ne invite eka. godak un criteria tiyena pages hoyanawa, ewalanam criteria complete una gaman invite eka enawa.
  4. reddit

    රජය බිලියන 5.1ක ණය ගෙවා දමයි!

    කොහෙටද ? :lol: කියලා තමයි අහන්න වෙන්නේ ඉතින්
  5. reddit

    එකම brand එකේ කොලිටි වෙනස් සීන් එක ..

    chocolate x choco mokakda seen ekak tiyenawa neh lankaweth. price tag 2
  6. reddit

    කලුවො ටික ඇතුලට වරෙල්ලා - හොඳ over-ear Bluetooth headphone එකක් කියන් පලයන්😊😊

    Audio-Technica ATH-M50X + HyperX cloud revolver 2 (wired) me deka witharamai mechchara kalekata set une loku welawak use karanna.
  7. reddit

    Ex wish karala

    මේකි ඕක කියවලා වත් එවලා නෙවෙයි වෙන්නැති බන්, chatGPT Generate කරල දුන්න එක එහෙමම එවලා. :lol:
  8. reddit

    Fresh Milk Shortage එකක් තියනවද

    meka melo rahak ne bn, ada NLDB ungen 10 k set wela aran awa 525 gane. unge farm shop maru dan. ewala fresh milk (daily ganna ewa) gannath puluwan.
  9. reddit

    Fresh Milk Shortage එකක් තියනවද

    me redde wathura wedi wage bn
  10. reddit

    Fresh Milk Shortage එකක් තියනවද

    Keells eke Pakisthan walin gena ekennam tikak tibba, eth dan Offers mokuth denneth ne fresh milk walata. mokakhari seen ekak athi.
  11. reddit

    Mona Gobba tarak da me

    දැන්වත් අර default enable කරපු online payment bank account වලින් අයින් කරයිද දන්නේ නෑ :baffled: වයසක මිනිස්සු hack වෙනවා ඉවරෙකුත් නෑ
  12. reddit

    Email හැක් එක වෙච්ච හැටි..

    ආණ්ඩුවෙන් කවදා හරි සතයක් හරි ගන්න තිබිලා ගත්ත එකෙක්නම්, ලොවෙත් මේක පිලිගන්නේ නෑ :lol: මොකෝ මේකත් අර 838 අවසර පත්‍රය වගේ තමයි. මොනම හරි ගේමක් ගහලා තියෙනවා කව්රු නමුත්
  13. reddit

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේද? :shocked:

    L Board සොන්නයන්ට වැඩක් දෙන්න බැරි විපක්ශේ අල තම්බන්නද බන්. :baffled: අරූගේ විස්වාසබංගේ වෙලාවේ කීයෙන් කී දෙනාද සීට් එකේ හිටියේ.
  14. reddit

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේද? :shocked:

    නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හොරත් හාමුදුරුවන්ගේ වෙන්න බෑහ් ?? සිල්ලර විපක්ශේ හින්දා ඉතින් ලොකු අවුලකුත් නෑ නේහ්
  15. reddit

    තම්බපු රෝස් පාන්..

    unuwen ganin, neththam epa wenawa

    No contents