යාළුවනේ,
මට තියෙන්නේ මැස්ඩා ඩෙමියෝ 2008 මොඩල් එකේ කාර් එකක්. ඒකේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා.
එන්ජින් එකේ උශ්ණත්වය වැඩි වෙලාත් නෑ. කූලන්ට් අඩු වෙලත් නෑ. එන්ජින් ඔයිල් අඩු වෙලත් නෑ. එංජිම ලොකුවට රේස් වෙන්නෙත් නෑ.
ප්රශ්ණය මොකක් වෙන්න පුලුවන් ද ? උදව් කරන්න යාළුවනේ !
CC: @PHBhagya...