1. chinthaka156

    Vedaa (2024) - Hindi - John Abraham / Tamannaah Bhatia / Sharvari / Abhishek Bannerjee - (Action/Drama/Thriller) - TRAILER (15/08)

    ආයුර්වේදය සම්බන්ධ කතාවක් ද ? කතාවේ නම වෙදා කියලා තිබ්බ නිසයි ඇහුවේ
  2. chinthaka156

    ම්ම්ම්ම්ම්😁😁😁😝

    මේ අර මානසික ලෙඩ පොම්නයා ! මේ ඉන්නේ ඩයල් එක @J Starlin
  3. chinthaka156

    Service කරන්න toyota lanka හොඳයිද ?

    හොඳ නෑ. හෙන ගානක් යනවා සර්විස් එකට
  4. chinthaka156

    InrajithGamage ට මොකද උනේ?

    තාම බ්ලොක් වෙලා ඉන්නේ ඩයල් එක. තව ටික දවසකින් උබලට කොහෙන්ද පොම්නයෝ මේවා කියාගෙන එයි
  5. chinthaka156

    තව සෝලෝ ට්‍රැවල් කෙල්ලෙක්

    ඉක්මනට ෆ්ලෙශ්ලයිට් එකත් අරන් පලයන් අනුරාධ. කෙල්ලට ෆ්ලෙශ් ලයිට් එක අල්ලගන්න කියලා උබ අතේ ගහපන්
  6. chinthaka156

    Vash 2023

    ඒක බලන්න එපා. ඒක චොර. මේක බලන්න.... මේකේ ඇක්ටින් එහෙමත් සුපිරි ! අරකේ හෙන හින්දි ගොන් විදිහට හදලා තියෙන්නේ
  7. chinthaka156

    Vash 2023

    ගායිස්, මේකත් පට්ට ෆිලුමක්. ඩවුන්ලෝඩ් කරගෙන බැළුවට පාඩු නෑ. සුපිරි කතාවක්. තාත්වික රංගනයක්. එක දවසක පැය ගණනක සිදුවෙච්ච සිදුවීම් එකතුවකින් තමයි කතාව දිව යන්නේ. බලන්නකෝ... https://www.imdb.com/title/tt26331750/?ref_=nv_sr_srsg_0_tt_3_nm_5_in_0_q_vash මේ චිත්‍රපටිය භාෂා කිහිපයකින් තිරගත වෙලා...
  8. chinthaka156

    පල්ලමේ බයික් පදිනකොට ක්ලච් එක සම්පූර්ණයෙන්ම ඇල්ලුවත්

    පල්ලමේ යනකොට ක්ලච් එක අල්ලගෙන යනවා ? ඊට වඩා හොඳ නැද්ද ගියර් එක නිවුට්‍රල් කරගෙනම ගියා නම්.. එතකොට ක්ලච් එක මිරිකන අතත් නිදහසේ ගෙනියන්න පුලුවන් නෙහ්
  9. chinthaka156

    Psychopath 💀

    ඊළඟ පිටුවේ දී, අම්මා ඇවිල්ලා එහෙම හිනාවෙන එක නරකයි පුතේ කියලා අවවාද දෙන සීන් එකක් ද දන්නේ නෑ තියෙන්නේ. ඊටත් පස්සේ පිටුවේ ළමයා දුක් වෙලා කූඹියාව බේරගන්න සීන් එකක් යනවද කියලා කවුද දන්නේ. ඒ නිසා එක පිටුවකින් ඔහොම තීරණයකට එන්න අමාරුයි.
  10. chinthaka156

    මෙන්න කීටයා ටෙලි නාට්‍ය සීසන් 4 සහ 5.

    කෙලගාන බ්‍රෝ ට ගොඩක් ස්තූතියි. අර කොල්ලට නිවන් සුව !
  11. chinthaka156

    Escape Room චිත්‍රපටි

    ඒක නම් දන්නේ නෑ බ්‍රෝ..
  12. chinthaka156

    නිමේශා සංදීපනි / Nimasha Sandeepani (❤️ ω ❤️)

    එහෙනම් ගහන්න පටන් ගන්න ද ?
  13. chinthaka156

    Escape Room චිත්‍රපටි

    ගායිස්... ඔයාලා බලලා තියෙනවද මේ Escape Room කියන මුවීස් දෙක. පට්ටයි හොඳේ... කුතුහලය සුපිරියටම තියෙන චිත්‍රපටි දෙකක්. කාලෙකින් මේ වගේ චිත්‍රපටි දෙකක් සෙට් උනේ. ඔයාලත් බලන්න... සමහරවිට මේ වෙනකොට බලලත් ඇති. ටීම් එකක් ප්ලේ කරන ගේම් එකක් ගැන කතාවක් තියෙන්නේ. අර Squid Game කියන සීරිස් එක වගේ...
  14. chinthaka156

    used වාහන විකුනන්න / ගන්න ඇඩ් දාන්නෙ කොහෙද?

    තවත් ප්‍රාතමින පොම්නයෙක් ! අනුකම්පා ලිස්ට් එකට දානවා !
  15. chinthaka156

    සැපක් ගත්තා

    ආහ් හරි. තවත් ටිකක් හොඳට ලියන්න බලන්න. තාත්වික මදි. දන්සල් වල නූඩ්ලස් වල බිත්තර, කැරට්, ලීක්ස් එහෙම දාන්නේ නැති නිසා මිනිහට අහු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. ඒ නිසා ඒ ටික නිවැරදි කරලා ආයෙම කතාව ලියන්න බලන්න. හොඳ උත්සහයක් ! අගය කරනවා !
  16. chinthaka156

    අක්කලා මල්ලිලා මොකක්ද මේ කරන්නේ?

    අතට අරගෙනද ඉන්නේ ? ධාතු මෝචනය වෙන විදිහේ කමෙන්ට් එකක්ද බලාපොරොත්තු වෙන්නේ ?
  17. chinthaka156

    මං මේ කල්පනා කෙරුවෙ කවුරු කළත් හොඳ වැඩක් මේක

    බෙහෙත් ගන්න කීයක් හරි එකවුන්ට් එකට දාන්න ද ?
  18. chinthaka156

    ආයෙනං මැරෙන තුරාවට කෙල්ලො එක්ක චැට් කරන්න යන්නෙ නෑ

    ඒ ටික ඊළඟ ත්‍රෙඩ් වලින් කියවන්න හම්බ වෙයි. එතකන් වැස්ලීන් ටිකක් එහෙම අරගෙන ලෑස්ති වෙලා ඉන්න.
  19. chinthaka156

    ආයෙනං මැරෙන තුරාවට කෙල්ලො එක්ක චැට් කරන්න යන්නෙ නෑ

    ඔවු අනුරාධ... කෙල්ලෝ ඕන නෑ ඔයාට. වෙනදා වගේම අතේ පාරක් ගහලා ඉන්න. මතක් කරලා ෆ්ලෙශ්ලයිට් එක දවස් දෙකකට සැරයක් විම් දාලා හෝදන්න. නැත්තං ප#යේ හොරි හැදිලා වණ වෙලා දවස් දෙකෙන් හැලිලා යයි. එතකොට ඒ ආතල් එකත් නැති වෙනවා.

    No contents