ඔයාට සල්ලි තිබුණ පලියට අනෙක් අය නිදි වරාගෙන ඔයාට කඹුරන්න ඕනෙ කියල හිතාගෙන ඉන්නෙ ඇයි?
මහ පාර ඔයාගෙ බූදලයක් නෙවෙයි කියල දන්නෙ නැද්ද? ඔයාගෙ මිනිස්සු නිදිමරගාතෙ මහ රෑ වාහන එලවනකොට පාරෙ යන අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත වලට වග කියන්නෙ කවුද?
මොකද වැඩිපුර රියදුරෙක් ගන්න ඔච්චර ලෝබ? හැමෝම ඔය විදියට සල්ලි...