සිනාසෙන්න මට අවසර දෙනු මැන

  • Jul 4, 2009
    7,259
    462
    83
    attatama hita hada ganna bro..oyata tawa godak dura yanna tiyenawa...:yes:
    hmadama sathutin inna
    1.gif

    Budusaranay:love:

    ow mama taniyama hari jeewitheta muna denna ona. issellama mage degree eka complete karan inna ona. :yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඇත්තටම සහො මගේ ඇස් 2 කදුලු ආවා..ජිවිතේට ගොඩක් සමීප කතාවක්..සහො හිත හදාගන්න..හැමදේම වෙන්නේ හොදටනේ...

    ඔව් සහෝ.. ජීවිතේ තව ගොඩක් දුර යන්න තියෙනවා මට :yes::love:
     
    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    untitled.JPG

    බට් අයි කාන්ට් understand විමෙන් !!!

    ඔයා හොඳ කතා කරුවෙක් බව පේනවා, හදවතට සමීප දෙයක් උනත් ඔහොම කියන්න හැකියාවක් තියෙන්න ඕන . සෑහෙන්න කලකට පස්සේ සිංහල කතාවක් එක හුස්මට කියෙව්වා, ඔයාගේ වචන හා ව්‍යාකරණ හැසිරවීම තව නිවැරදි උනානම් මීටත් වඩා අගෙයි , ආකෘතිය හා ශෛලිය නම් අවසානයි , අපුරුයි

    ඉතින්, ඊට පස්සේ මොකොද උනේ? ඔයා ලොක්කෙක් උනාද? තාම කැම්පස් ද? මොනා උනත් අහිමි දේ අමතක කරලා, ඉදිරියට යන්න

    හින්දිවී කොතැනක හෝ - හිමි කාරයා උපන් ඔබේ නමින්
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    View attachment 16654

    බට් අයි කාන්ට් understand විමෙන් !!!

    ඔයා හොඳ කතා කරුවෙක් බව පේනවා, හදවතට සමීප දෙයක් උනත් ඔහොම කියන්න හැකියාවක් තියෙන්න ඕන . සෑහෙන්න කලකට පස්සේ සිංහල කතාවක් එක හුස්මට කියෙව්වා, ඔයාගේ වචන හා ව්‍යාකරණ හැසිරවීම තව නිවැරදි උනානම් මීටත් වඩා අගෙයි , ආකෘතිය හා ශෛලිය නම් අවසානයි , අපුරුයි

    ඉතින්, ඊට පස්සේ මොකොද උනේ? ඔයා ලොක්කෙක් උනාද? තාම කැම්පස් ද? මොනා උනත් අහිමි දේ අමතක කරලා, ඉදිරියට යන්න

    හින්දිවී කොතැනක හෝ - හිමි කාරයා උපන් ඔබේ නමින්

    ඔව් සිංහල ව්‍යාකරන නම් ගොඩක් තියෙනවා. ඉස්සරහට ඒව හදා ගන්න මහන්සි වෙනවා. අගය කිරීමටයි වැරදි පෙන්නලා දුන්නටයි ගොඩක් ස්තූතියි.

    මම තාම කැම්පස්.
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    සුදු මහත්තයා;7970260 said:
    :no::no: na machan. tama danne na. :confused:
    okata kiyanna puluwan hodama dea chapala kama thamai machan manamae kathwe idan ena hodnma thoraganiema kiyana dea thamai othanadi wela thiyenne oya ada hithai wena hethuwak eth aniwaryenma thawa awurudu ganakin hari watahei ekama thamai hethuwa kiyala yalu..
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හරි පුදුම කතාවක්. ඒත් දුක් වෙන්න එපා ඉතින්. කාලය හැමදේම හොඳින් විසඳයි.

    මට සිංදුවක් මතක් උනා..
    "සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
    අට ලෝ දම හුරු හෙළයා.. ♪♫"