මචං මමත් මේක වඩාත් ඕනකමින් notice කරේ ලඟදි,උඹ දැකල තියෙනවද ලංකාවෙ රාජ්‍ය ලාංඡනය ඒකෙ පැහැදිලිවම බෞද්ධ චක්‍රයක් උඩින් දක්වල තියෙනව,ඉතින් උඹ මෙතන කොච්චර කෑ ගැහුවත් මේක බෞද්ධ රටක් තමයි:).
NOTE-මට මෙතන ජාති භේද ආගම් භේද ඇති කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැති බවත්,හුදෙක් සත්‍ය වටහා දීමට පමණක් උත්සහ කළ...