අඩෝ කොල්ලනේ උබල පාවිච්චි කරන perfume එකයි bodyspray එකයි ගුණ වර්ණනා එක්ක දාපල්ලකෝ. :cool::cool:හොද එකක් හොයන උන්ට උදව්වක් වෙන්නත් එක්ක.
මම නම් දුප්පතා නිසා playboy hollywood තමයි දෙකම.perfume එක 2000 body spray එක 700 ගානට පාඩු නෑ .clz යනකොට විතරක් ගහන නිසා මාස 3ක් විතර කැත නැතුව පාවිච්චි කරන්න...