Perfume and Deo

The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    අඩෝ කොල්ලනේ උබල පාවිච්චි කරන perfume එකයි bodyspray එකයි ගුණ වර්ණනා එක්ක දාපල්ලකෝ. :cool::cool:හොද එකක් හොයන උන්ට උදව්වක් වෙන්නත් එක්ක.
    මම නම් දුප්පතා නිසා playboy hollywood තමයි දෙකම.perfume එක 2000 body spray එක 700 ගානට පාඩු නෑ .clz යනකොට විතරක් ගහන නිසා මාස 3ක් විතර කැත නැතුව පාවිච්චි කරන්න පුළුවන්.eau de toilet නිසා සුවඳ පැය 3-4 විතර තියෙනවා.oriental-woody සුවඳක් තමයි එන්නේ දුප්පතාගේ හිතවතා.;);)

    k2-_38280525-4acf-4ebb-8c18-942b55601914.v1.jpg

    playboy_hollywood_body_spray_150ml.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    මචන් ෆයර් ෆ්ලයි කියලා බොඩි ස්ප්‍රේ එකක් තියෙනවා එක පට්ටෙයි. :cool:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔන බැන්ඩ් එකක් ගත්තත් මෙන්න මේ කැරගරි එක බලලා ගන්න සමහරු දන්නේ නෑ ගනන් දිලා ගත්තට සුවද ගොඩක් වෙලා තියෙන එවා වැදගත් වෙවි කියලා හිතලා දැම්මේ

    WhatsInYourBottle.jpg

    edt-vs-edp-2.jpg
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔන බැන්ඩ් එකක් ගත්තත් මෙන්න මේ කැරගරි එක බලලා ගන්න සමහරු දන්නේ නෑ ගනන් දිලා ගත්තට සුවද ගොඩක් වෙලා තියෙන එවා වැදගත් වෙවි කියලා හිතලා දැම්මේ

    WhatsInYourBottle.jpg

    edt-vs-edp-2.jpg

    :oo: mokakda mchn api ganda oni :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හී හී... මේකයි පුටා ලංකාවේ තවම හරි හමන් පර්ෆියුම්ස් නෑ කොහෙවත්.. තිබ්බත් අස්ප ගනන්.... එච්චර ලොකු ගනන් දීලා ගන්නවට වඩා හොඳයි නිකන් ඉන්න එක. ගන්නවා නම් ඔන්ලයින් ඔර්ඩර් කරපන්... මෙහේ ඉතින් ගොඩක් කොල්ලෝ ගහන්නේ ඇක්සි නේහ්... නැත්නම් අඩිඩාස්. සල්ලි ටිකක් තියෙන එකෙක් තමයි ටිකක් හරි හොඳ එකක් ගන්නේ...

    මම දැනට යූස් කරන්නේ කූල් වෝටර් එක... ගනන් අඩුම සෙට් එකේ හොඳ පර්ෆියුම් එකක්...

    කඩේට පොලට ටවුන් යද්දි Rasasi / Royal Mirrage / Clique ගහගෙන යනවා...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :oo: mokakda mchn api ganda oni :dull:

    Cologne = 1-3% fragrance and will last 2-3 hours.

    Eau de Cologne = 3-5% fragrance and will last 2-3 hours.

    Eau de Toilette = 5-7% fragrance and will last 2-4 hours.

    Eau de Parfum = 12-18% fragrance and will last 4-6 hours.

    Perfume = 15=30% fragrance and will last 6-8 hours or more.

    ඔය තියෙන්නේ මචන් අඩුම ගනේ Eau de Toilette වත් ගන්න ඔන අරවා හොද එවා ගනන් නිසා, සමහර හොද සුවද Perfume ශොප් එකෙදි මුඩියට ගහලා සුවදයි ගෙදර ඇවිල්ලා ගහලා ඉබලා බලද්දි අරක්කු බිලා වගේ ඇල්කොහොල් සැර එන්නේ එ කියන්නෙ රියල් සුවද වාශ්ප වෙලා ඇල්කොහොල් ටික විතරයි ඉතුරුවෙලා තියෙන්නේ

    කෙල්ලට අරන්දෙනවා නම් මෙක දිපන් ලොවෙත් නැහැ ඉතින් ආය ! Britney Spears Fantasy Eau de Parfum Spray

    300.JPG
     
    • Like
    Reactions: MR.BILLA

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    Cologne = 1-3% fragrance and will last 2-3 hours.

    Eau de Cologne = 3-5% fragrance and will last 2-3 hours.

    Eau de Toilette = 5-7% fragrance and will last 2-4 hours.

    Eau de Parfum = 12-18% fragrance and will last 4-6 hours.

    Perfume = 15=30% fragrance and will last 6-8 hours or more.

    ඔය තියෙන්නේ මචන් අඩුම ගනේ Eau de Toilette වත් ගන්න ඔන අරවා හොද එවා ගනන් නිසා, සමහර හොද සුවද Perfume ශොප් එකෙදි මුඩියට ගහලා සුවදයි ගෙදර ඇවිල්ලා ගහලා ඉබලා බලද්දි අරක්කු බිලා වගේ ඇල්කොහොල් සැර එන්නේ එ කියන්නෙ රියල් සුවද වාශ්ප වෙලා ඇල්කොහොල් ටික විතරයි ඉතුරුවෙලා තියෙන්නේ

    කෙල්ලට අරන්දෙනවා නම් මෙක දිපන් ලොවෙත් නැහැ ඉතින් ආය ! Britney Spears Fantasy Eau de Parfum Spray

    300.JPG
    Rep
     
    • Like
    Reactions: freak88