;);)මම එකක් ගන්න හිතුවා ඊට කලින් ගුණ දොස් විචාරන්න අවේ:cool::cool:.
වැඩි විස්තර සඳහා රූපය උඩ Click කරන්න
මචන්ලා බාන්ඩේ කොහොමද කියල use කරපු අය කියහන්කෝ?
චාටර් ද නැද්ද කියල වත් කියහන් ජාලයේ නම් එක එක විස්තර තියෙනවා මොකක් කරන්න ද කියල හිත ගන්න බෑ.
:no::no::no::no::no: