ජේආර් පුතාගේ සිහිනයේ සිට රාජපක්ෂ පුතාගේ සිහින කුමාරිය දක්වා ඛේදාන්ත කතාවක්..! යහපාලකයිනි., නපුංසක නොවී තීන්දුවක් ගන්න
රවි ජයවර්ධන විචිත්‍ර චරිතයකි. ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන, ආර්ථික ගමන් මග වෙනස් කළ යුග පුරුෂයා වූ සිය පියාගේ දේශපාලන උරුමය ඔහු අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමීය. පළමුව ගුවන ජය...