1. D1987

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    එ උනාට ඇඟේ බර වැඩි උනහම කකුලට වැටෙන බර වැඩීනෙ බන්. එතකොට ඉන්ජරි එන්න බලනව වැඩිනෙහ්
  2. D1987

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    උඹල චමීරව අමතක කරලද බං කතා කරන්නෙ. බලපන් ඊයෙ අනිත් උන්ට උඩදාගෙන ගැහුවට උගෙ බෝලින්ග් වලට එක බවුන්ඩ්‍රියක්වත් දුන්නෙ නෑ
  3. D1987

    Sri padaya - Videos / Photos

    uba kawadda rathnapura pare anthimata giye. Dan nam padi okkoma hadala thiyenne machan. dan 2 yrs kalin haduwe army eken.:yes:
  4. D1987

    මේ ලන්කාවෙද?

    appatasiri meka dakkada?:shocked::shocked::shocked:
  5. D1987

    ✈✈ Aviation ✈✈

    Apitath ewanawada?
  6. D1987

    Wedding banquet halls/ hotels in Colombo/Galle/Matara

    Golden Rose - Boralesgamuwa. meke kamanam patta rasai
  7. D1987

    සාපේක්‍ෂතාවාදයේ මූලික සංකල්ප

    ගොඩක් වටිනවා මචෝ tfs Rep+
  8. D1987

    ලංකාවේ මිරිදිය මසුන් ගේ වත්මන් ඉරණම

    නැතිවෙන්නම ගිය බන්දුල පෙතියා සංරක්ශනය කරපු විදිහ ගැන වැඩසටහනක් ලඟදි රූපවාහිනියෙ ගියා. එ වගේ වැඩසටහන් රටපුරාම ක්‍රියාත්මක කලානම් මේ මත්සයන්වත් අපිට බේරගන්න පුලුවන්.
  9. D1987

    ගුවන් යානයේ කොටස්

    Good Post 3+
  10. D1987

    පර්ස් එක නැති උනාද ?

    ගොඩක් වටිනවා මචෝ Rep+
  11. D1987

    ලේන් පැටවූ

    http://www.elakiri.com/forum/showthread.php?t=1697563
  12. D1987

    ලේන් පැටවූ

    http://www.elakiri.com/forum/showthread.php?t=1639916
  13. D1987

    ෆයර් සේල්

    good post
  14. D1987

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    07SANJEEWAKARU ON JANUARY 8, 2016, 1:31 GMT We saw how Smith delay the Deceleration against India at MCG and hand shook with Indians with 4 overs to go.. in the previous summer..,and similar kind of unaussie conservative approach at SCG as well.... You can make these kind of offers with this...
  15. D1987

    බුෆේ එකකට ගියාම හොටෙල් එකක

    oke buffet eka bedaganna thiyenne wenama kaallaka. dinig area ekata echcharama penne na. dakunu paththe indala piliwelata kagena palayan. mulinma sup with bun then main course and dessert later. oke kama patta rasai. gewana ganata uparimenma watinawa.:)
  16. D1987

    මාව රැකපු ලේ සිංහලේ

    උන් මරා ගන්නේ රට උන්ට අයිති උනාට පස්සෙ
  17. D1987

    සිංහලේ real realty of sri lanaka

    කවුරුහරි කියනවනම් අපේ රට මේ තත්වෙ තියෙන්නෙ දේශපාලනය නිසා කියල ඒක තමයි තියන ලොකුම වැරැද්ද. අපිට කෙල වෙලා තියෙන්නෙ දේශපාලනය කියන වචනෙට කවර්කරල තියෙන අපේ බඩගෝස්තර වාදය සහ ඊරිසියාව නිසා. මොනව උනත් සිංහලේ ස්ටිකර් එක සිංහලුන්ව එකතු කරනවා ඒ ගැන නම් හරිම සතුටු හිතෙනවා:)
  18. D1987

    ElaKiri Fitness Centre / Elakiri Gym

    me penuma thamai thiyenne mageth. height 5.4ft & weight 70kg. fill the form also
  19. D1987

    බුදු පිළිමයක් මම ගත්තා

    lassanai but not sri lankan. its more a thailand. samadi pilime wage ekak ganna thibbe.

    No contents