මට පොඩ්ඩක් දන්න අය කියනවද UK වලට CALL CHARGES අඩු CONNECTION එක මොකක්ද කියලා... ලොකු උදව්වක්...මන් ගාව තියෙන්නේ MOBITEL SIM එකක් ඒකෙන් රුපියල් 12 ක් වගේ යනවා විනාඩියකට..:( ඊට වඩා අඩුවට කතා කරන්න පුලුවන් CONNECTION එකක් තියනවද.. මන් සිම් එකක් ගන්න කලින් ඔයාලගෙන් අහුවේ.. අනේ පුලුවන් නම් දන්න අය...