1. diwya

    Rubber Slippers Fashion eka... Specialy for girls

    me man asama slippers.. mewa hotflops kiyala tamai kiyanne.. man hitanne lankawe nam na..:D:D hahhaha..:D meka kohomada balanna..
  2. diwya

    Free SMS To Dialog

    hariyatama 0.75 k kapenawa..
  3. diwya

    This is My Talent - මගේ හැකියාව ......

    niyamai bro.. godak lassanai...
  4. diwya

    පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වල ඉතිහාසය

    නිසි ප්‍රමිතියක් තියෙනවා නම් මන් නම් කෑමති පෞද්ගලික වෛද්‍යවිද්‍යාල දානවට.... මොකද සල්ලි තියන එකා කොහොම හරි රට ගිහින් හරි උපාදිය ගන්නවා... එක නවත්තන්න බෑ.. රටේ සල්ලි පිට රටවලට ඈදෙන එක මේකෙන් නවතිනවා...:nerd::nerd:
  5. diwya

    පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වල ඉතිහාසය

    me issarahama inna red colour shirt eka adagena inna kena man dakala purudui.. kawru wageda penne... :rofl: (c) MFSAC
  6. diwya

    මොණරු නටයි

    parana 1000 kolayak tamai balanna wenne.. monaru balanna.. :rofl::rofl::rofl:
  7. diwya

    කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ?

    man danna widihata new zealand wala IT job ganna ba..karanna job athteth na.. cookery side eka ta nam job tiyenawa kiyala tamai man nam danne.. anee manda... kokatath yanna kalin poddak hodata hoyala balanna yanna idea ekak tiyena kenek innawa nam...
  8. diwya

    My New E Cigarette

    eeeeeeya... paw john tama Cigarette bonawa... :P :P
  9. diwya

    Happy Wedded Life MR PERERA

    lassana bride kenek... congratzz bro..!!!!
  10. diwya

    ගවයාගේ

    anee.. man nam harak mas kanneth na... maranawata kohethma ekagath na... kawru hari harakage as deka diha kelin balagena tikak wela hitiyoth man hitanne na... e kena kawadawath e ahinsaka sata maragena kawi kiyala...
  11. diwya

    සන්නස්ගල මහත්තයාගේ පට්ට කතාව

    Tikak diga wadi e unata free time ekak aran kiyawanna try karanawa.. :) :)
  12. diwya

    SMS

    මට rep දීපු හෑමෝටමයි..comment එකක් දාලා ගිය හෑමෝටමයි ගොඩාක් ස්තුතියි!!!!.:) :) :);););):):):)
  13. diwya

    SMS

    :) :) :) :)
  14. diwya

    SMS

    ගූඩ් මොර්නින් එලකිරි එකේ හෑමෝටම.. කට්ටියට මන් පොඩි දෙයක් ගෑන කියන්නයි මේ හදන්නේ... ඔයාලා මේ දේ ගෑන දන්නවද දන්නෙ නෑ... එත් දන්නේ නෑති අය ඈති කියලා හිතලා මෙ තේඩ් එක දාන්න හිතුවා.... මෙන්න මේකයි සිදිදිය... මොබිටෙල්, ඩයලොග් use කරන අයට gmail එකෙන් free sms 50 ක් දවසකට යවන්න පුලුවන් ක්‍රමයක්...
  15. diwya

    උදේ පාන්දර

    phone eka on karala BF msg ewala tiyenawada balanawa...:P:rofl:
  16. diwya

    පෞද්ගලික වෙද්‍ය විද්‍යාල

    Ema kiyanna apa...:no::no: salli tiyenawa kiyala me medical faculty eke lamainta nikan degree denne na.. ayalath godak loku kattak kanna ona.. mahansi wela exam goda daganna ona.. ema nathnam degree eka hamba wenne na...:frown:
  17. diwya

    elakiri - canteen බඩගිනි එවුන් මේ පැත්තට

    Gedara aran gihin kanna mata oya tiyena ewa mona mona hari otala denna...:rolleyes:
  18. diwya

    [IMG]

    [IMG]
  19. diwya

    User CP - User Control Panel

    :) EK ekata alutin awa ayata godak wadagath thread ekak...

    No contents