MAZDA 2 2016 :cool:
ඔන්න සිංහලු මාත් මගේ කාර් එක ගැන Review එකක් ලියන්න හිතුවා. සැහෙන කාලයක් තිස්සෙ මන් මේක ගැන ලියන්න හිටියෙ එත් වේලාවක් සෙට් උනෙම නැ. මන් කාර් එක ගත්තෙ 2016 ජුනි මාසේ, දැන් අවුරුදු දෙකක් වෙන්නත් ලඟයි.
මේක මන් ගන්න කාලේ ගවපාලන අන්ඩුවේ වැඩනිසා සැහෙන කට්ටක් කන්න උනා හිටං, ඒක...