1. SF Forever

    අසැබි දසුන්

    අය්යෝ සිරිසේන....
  2. SF Forever

    පෙරමු

    අක්කගේ කසියා බීලා ... රෙප් එකකුත් දීලා... නිදාගන්න ඉස්සෙල්ලා රීලා ... සල්ලි හෙට දෙන්නම් ලීලා. ....:love: :love:
  3. SF Forever

    Varella Tak Gala Thalluwak Danna :P

    ඔන්න එහෙනම් පිටිපස්සෙන් තල්ලුවක් දෑම්මා...... අ ආ ඈ ඈ ඉ ඊ උ ඌ :love: :love:
  4. SF Forever

    ආණ්ඩුව පෙරලමු!!!

    ආණ්ඩු පෙරලීමට තෑත් කිරීම එකක් උද්ගෝෂණ් වෑඩවර්ජන කරන එක තව එකක්.. අයියෝ සිරිසේන.... උද්ගෝෂණ වෑඩවර්ජන වලට මුලු රටම එකතු වෙන්නේ කොහොමද...? වෑටුප් ප්‍රශ්න වලදී රජයේ සේවකයෝ උද්ගෝශණය කරනවා.. ඒ අයගේ අයිතීන් වෙනුවෙන් ගොවියෝ උද්ගෝෂණය කරනව දෑකල තියෙනවද... විශ්වවිදයයාල අය උද්ගෝශනය කරන්වා... ඒවට අනිත් අය...
  5. SF Forever

    Patta diel ekak !!!

    http://www.youtube.com/watch?v=Dwimc4cvUmQ&feature=related 50 cent and David Guetta එක්කත් vedio එකක මෙයා ඉන්නවා... මිට්ටා මාර වෑඩකාරයා :shocked: :shocked: http://www.youtube.com/watch?v=Dwimc4cvUmQ&feature=related
  6. SF Forever

    උදවුකොරන්ඩෝ................

    සුදු පූසෝ.. වෙන එකක් ඉතින් හදන්න ඕනේ දෙන්න.:(. මම මෙයාගේ වීඩියෝ එකකට දෑකලා තියෙන්නේ ඊමේල් කවිකාරි විතරයි...:baffled:. තව තියෙනව ද දන්නේ නෑ.:nerd:..
  7. SF Forever

    ජෙනරේටරය පෙනුනද..??

    ඈත්තනේන්නම් මාත් දක්කේ දෙවෙනි පාරට... :shocked: :shocked:
  8. SF Forever

    Dhoni's hot wife..........

    :love: :love: :love: දොනිගේ හෙලිකොප්ටර් ශොට් එක සෑරට ඈති නේද අක්කේ....:rofl::rolleyes:
  9. SF Forever

    ආණ්ඩුව පෙරලමු!!!

    ඔබ මේවා නොදන්නවා සේ ප්‍රශ්න කරනවාද එසෙත් නෑත්නම්.. අනේ මන්දා..:eek: :eek: මම අදහස් කලේ ඔබගේ අදහසට අනුව ආණ්ඩුව පෙරලන්න උත්සහා ගන්න ක්‍රම ගෑන..:nerd:. උද්ගෝෂණ, උපවාස, වර්ජන : : මේවා ප්‍රජාතන්ත්‍ර වීරෝධී බව හෑකිනම් ඔප්පු කරන්න...:rofl::P
  10. SF Forever

    මේකද අලුත් ශ්‍රී ලංකාව!!

    වස්ත්‍රයකින් විලි වසා ගත නොහෑකි තෑන ඔබ දෑතින් විලිවසාගෙන මෙය එදාට වඩා අලුත් නේද කියා අසයී...:shocked::shocked: ඔහු මිය ගිය හේතුව සරල දෙයක් නොවේ..:dull: ප්‍රෝඩාකාරී පනතකට එරෙහිව උද්ගෝෂණයට සහභාගී වීම ඔහුගේ මරණයට හේතුවයි... ඔහුගේ මරණය මුලු රටේම අවධාණයට යොමුවන්නේ ඔහු මියගියේ හදිසි අනතුරකින් නොවන...
  11. SF Forever

    ආණ්ඩුව පෙරලමු!!!

    රජය පෙරලීමට වුවත් බාවිතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගනම් එහි ඈති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ස්බාවය කුමක්ද? ඈරත් ඔබ කටුනායක සිදුවූ සිදුවීම 75 89 කාලයේ කෝණයකින් බලනවානම් එය ඛේදයක් නොවේද.. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස උද්ගෝෂනයේ යේදීම සිදුවන්නේ සාධාරණ ඉල්ලීම් නෙමේද..රජය පෙරලෙන්නේ ජනතා උදහසට පත් වූ...
  12. SF Forever

    කරුණා අම්මාන් සෙකට්‍රිත් එක්ක.....

    මේ ඉන්නේ නියම දේශප්‍රේමී... :growl: :growl: ඈඩෙනවා ඕයී.. :baffled: :baffled: :baffled:
  13. SF Forever

    SL Team Named for ODI & T20s in England

    :shocked: :shocked: :shocked: එහෙනම් මේ පාර කෑමක් තමා....:baffled: :baffled:
  14. SF Forever

    Beautiful Anuksha akkige aluth awa...

    දවස පටන්ගන්නකොටම යන්තරේ ස්ටර්ට් වෙනවා මේවා දෑකලා.. අනේ අපොයී... :P:rofl::P:rofl::baffled:
  15. SF Forever

    ආණ්ඩුව පෙරලමු!!!

    තමන්ගේ නිදහස් අදහස් විචෙචන ආදිය ප්‍රජාතන්ත්‍රවිරෝධී වෙන්නේ මොන තත්වය යටතේද යන්නනම් ප්‍රශ්නයකි. :shocked:. ප්‍රජාතන්ත්‍රවාදය යනු මෑතිවරණම නොවන බව වටහාගෑනීමට නම් ඔබට ඔය රාජපක්ශ දෑහෑනෙන් මිදීමට සිදුවේවි සොයුර..:P..ඈරත් ඔබේ ඔය කියන ප්‍රතිපත්ති ගරෑක ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය රකිනවාද යන්න ඊටත් වඩා...
  16. SF Forever

    ආදරය

    :):):):)
  17. SF Forever

    ආදරය

    හහා.... අනේ මන්දා බන්.. :lol: :lol:
  18. SF Forever

    ගංජා සීලය

    ගන්ජා බීලා කවුරෑත් මෑරිලා නෑති හින්දා :P :P පොඩ්ඩක් ඔලුව අප්ස්ට් යනවා විතරයි.. ඩේලී කරොත් :baffled: :baffled: ඒ හන්දා :dull: මද පමණට ගන්න :rofl::P අනේ මන්දා :eek: :eek:

    No contents