හිරකාරයෙකුට ඔය දීලා තියෙන සැපයි නිදහසයි උපරිමයි!! අනෙක් හිරකාරයින්ටත් මයික් වලට පනින්න දෙන්න එපායැ එහෙන
(එතුමාට දොස්තර නියම කරපු උණු වතුර ගන්නත් උසාවියට යන්න වෙලා..ඕකද උපරිම සෑප
කොහොමත් මීඩියා ඉන්නවෙලාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න නොහෑකියාවක් නෑ..
ඒක වරදක් නම් ඒක වලක්වන්න උත්සහා කරනවානේ (...