1. Thilina123

    ලක්ස 110 හයිබ්‍රිඩ් කාර් එකක් ?

    මේ වාහනේ ගැන මොකද හිතන්නේ ? Nissan note E-power 110 වගේ ගෙන්න පුළුවන් අපේ උන් ගන්න හදන්නේ Toyota raize එකයි Yaris එකයි විතරයි නේ 1200CC E-power, 85k W motor එකක් තියෙන්නේ ජපානේ manufacture ගේ website බැලුවොත් raize එකට වඩා වැඩි value එක.
  2. Thilina123

    Who will be the next speaker of parliament?

    Who will be the speaker of next parliament? කයියනායකලාගේ කථානායක
  3. Thilina123

    ගිහාන් ප්‍රනාන්දු තමයි dial එක

    මෙන්න මේකයි අස්වසුමට වෙන්නේ
  4. Thilina123

    මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ?

    මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ? මෙතනත් ලංකාවේ ජන නියෝජනයක් තියෙනවනේ. උබලා අයිස් දැකලා තියේද ? දෙරණ news වල කියන තරම් මේක ලංකාව ගිලගෙන්ද ? youtube එක හැමතැනම අයිස් youtube යන අපිත් මත් වෙනවා අයිස් විසිරිලා හැමතැනම
  5. Thilina123

    කොල්ලෝ 15 වගේ යන්න holiday bungalow එකක්

    කෑගල්ල, නුවර, රත්නපුර පැත්තේ කොල්ලෝ 15 වගේ යන්න එකක් හොද හොලිඩේ බන්ග්ලොව් එකක් කියපල්ලකෝ තේ වත්තක් මැද වගේ තියෙන එකක්
  6. Thilina123

    දැන් aliexpress orders deliver කරන්නේ නැද්ද ?

    දැන් aliexpress orders deliver කරන්නේ නැද්ද මේ BW උන්ට විරුද්ධව මුකුත් කරන්න බැරිද ? මගේ orders ගොඩක් Delivery failed, Delivery unsuccessful දාල තියෙනවා refund දෙන්නෙත් නෑ
  7. Thilina123

    working from home කරන අයගේ power backup system

    කියන්න බලන්න මේ power cut එකට සුදානම කොහොමද කියල ? පිටරට උන්ට කියන්න පුළුවන් ද මේවා රෙදි ඇදගෙන මොනවාද උබලා backup එක විදියට පාවිච්චි කරන්නේ?
  8. Thilina123

    ඇත්තටම ඩොලර් හිගද ?

    බෙහෙත් ගේන්නත් ඩොලර් නැත්නම් camera වගේ දේවල් ගෙන්න ඩොලර් තියෙනවද ? මන් අද දැක්ක new stock new stock කියල Facebook එකේ sponsored ගහල තියෙනවා
  9. Thilina123

    COPE කමිටුව කියල එකක් ඕනෙද?

    බහුතරය කියල තියෙන්නේ එපා කියල නේද?
  10. Thilina123

    FAN TALKS - CWC2019

    FAN TALKS New Zealand v Sri Lanka | Jun 01, 2019 :lol::lol: https://www.youtube.com/watch?v=oVxAPXh6n30 https://www.youtube.com/watch?v=oVxAPXh6n30

    No contents