මේ වාහනේ ගැන මොකද හිතන්නේ ? Nissan note E-power
110 වගේ ගෙන්න පුළුවන් අපේ උන් ගන්න හදන්නේ Toyota raize එකයි Yaris එකයි විතරයි නේ
1200CC E-power, 85k W motor එකක් තියෙන්නේ ජපානේ manufacture ගේ website බැලුවොත් raize එකට වඩා වැඩි value එක.