කියන්න බලන්න මේ power cut එකට සුදානම කොහොමද කියල ? පිටරට උන්ට කියන්න පුළුවන් ද මේවා රෙදි ඇදගෙන
මොනවාද උබලා backup එක විදියට පාවිච්චි කරන්නේ?
මොනවාද උබලා backup එක විදියට පාවිච්චි කරන්නේ?
Elakiriසෝලා පැනල් 4 එකට ලක්ශ 7
දැන් සුලං පෙත්තක් ගහලා ටබයින් තාක්ශණය අත්හදාබලනවා
ගූවල බයෝ ගැස් කරා 55000 එකෙන් දවසට ගැස් ටැංකික් වගේ සෙට් වෙනවා ගොඩක් වෙලාවට ඇරල තියෙන්නේ ටැංකියක්ම දවසට එනවනේ .
ජලයට නල ලිදක් ගැහුවා ගැබුරටම සුපිරි ජලය එනවා
වත්තේ එලවලු වවනවා අල වවනවා කොස් දෙල් පොල් තියනවා
2016 ඔක්කම පටන් ගත්තේ දැන් ස්වයං පෝශිත රාජ්යක් . වෙනම රටක් ඉල්ලන්න ඉන්නේ දැන් ජිනීවා ගිහින්![]()
පැයයි නේද කපන්නෙ. එ වෙලාවල කාල බීල නාල ලැට් එකට ගිහිල්ල වරෙන්.කියන්න බලන්න මේ power cut එකට සුදානම කොහොමද කියල ? පිටරට උන්ට කියන්න පුළුවන් ද මේවා රෙදි ඇදගෙන
මොනවාද උබලා backup එක විදියට පාවිච්චි කරන්නේ?
SLT Fibre line ekata wedada?power bank ekata gahnawa usb to 12v ekak. eken 10h wage router eka puluwan. eth lap ekanm 4h wage
kochchara kal wage idan use karnawada mchn meka? shape da?
machan me system eken ceiling fan+laptop witharak dagena wada karoth hours keeyak wage duwanna puluwanda battery eka full charge karala thibunoth?Inverter එකක් මචන්. අවුරුද්දක් විතර වෙනව හදල
90AH 12V Battery
2000 W Inverter (Modulated wave output)
Battery Charger
කරන්ට් යන වෙලාවට බ්‍රේක් ගන්න උයන්න කන්න නාන්න නිදියන්න තමයි තියෙන්නේකියන්න බලන්න මේ power cut එකට සුදානම කොහොමද කියල ? පිටරට උන්ට කියන්න පුළුවන් ද මේවා රෙදි ඇදගෙන
මොනවාද උබලා backup එක විදියට පාවිච්චි කරන්නේ?
Sarcasm da attada kiyala hithaganna be oiසෝලා පැනල් 4 එකට ලක්ශ 7
දැන් සුලං පෙත්තක් ගහලා ටබයින් තාක්ශණය අත්හදාබලනවා
ගූවල බයෝ ගැස් කරා 55000 එකෙන් දවසට ගැස් ටැංකික් වගේ සෙට් වෙනවා ගොඩක් වෙලාවට ඇරල තියෙන්නේ ටැංකියක්ම දවසට එනවනේ .
ජලයට නල ලිදක් ගැහුවා ගැබුරටම සුපිරි ජලය එනවා
වත්තේ එලවලු වවනවා අල වවනවා කොස් දෙල් පොල් තියනවා
2016 ඔක්කම පටන් ගත්තේ දැන් ස්වයං පෝශිත රාජ්යක් . වෙනම රටක් ඉල්ලන්න ඉන්නේ දැන් ජිනීවා ගිහින්![]()

ehema nan balala ne machan watt gana balala gana hadana puluwan habaimachan me system eken ceiling fan+laptop witharak dagena wada karoth hours keeyak wage duwanna puluwanda battery eka full charge karala thibunoth?
Meka hadana hati poddak explain karanna puluwanda?Inverter එකක් මචන්. අවුරුද්දක් විතර වෙනව හදල
90AH 12V Battery
2000 W Inverter (Modulated wave output)
Battery Charger
බැකප් එක මේ සිංදුව තමා
කරන්ට් ගියාම දානව එතකොට අහල පහල ගෙවල් වල උන් සිංහල පංතියක් පටන් ගන්නව
කීයක් ගියාද කියලත් දාන්නMeka hadana hati poddak explain karanna puluwanda?