"ඔයාව අවුල් කරන ඔයාගේ අඩුපාඩුම දකිමින් ඔයාව පහත් කරන අය ඔයාගේ ශක්තිය උරා බොන රාක්ෂයෝ වගේ. මෙයාලා නිසා ඔයාගෙ enjoy කරන්න තියන golden time එක නාස්ති කරගන්න එපා." " ජීවිතය තියෙන්නෙ මේ මොහොත තුලයි "
සිරාවටම මේ දේවල් නම් සහතික ඇත්ත.ඔය ඩේ ජීවිතේ එක පාරක් හරි අත් විදින්නම ඕනේ මේක තේරෙන්න.මන් නම් හොදට...