මචන්ලා කව්ද ඉන්නේ අයිටම්ස් තොග දෙන හරි import කරන හරි..ඕනෑම item එකක් කමක් නැහැ.details එවන්න.කොල්ලනේ කෙල්ලනේ එහෙනම් ඔක්කොම මේකට සෙට් වෙමු.importers ල whole sellersලා EXPORT කරන අය.හැමෝටම වැදගත් වෙයි මේ THRED එක.හැමෝම එකතු වෙන්න.ඔයාල කරන items details ඔක්කොම PM/thread එකේ post කරන්න හැමෝටම ගන්න...