1. milanoandreaz

    Nothing phones

    Eka budget eken above mchn🥴
  2. milanoandreaz

    Nothing phones

    Pixel ekak thamai use karanne , patta gahuwa Dan kaale hari battery madi dan (4a)
  3. milanoandreaz

    Nothing phones

    Nothing phone එකක් ගන්න බැලුවේ මචංලා, කිරියේ පාවිච්චි කරන කෙනෙක් එහෙම ඉන්නවනම් experience කොහොමද? ලංකාවේ official fb page එකක් තිබ්බා idealz මම හිතන්නේ කරන්නේ
  4. milanoandreaz

    Apple pay ලංකාවට බැරිද?

    Foreigners la mehe bank Wala carda machine walin pay karanawa machan , e un add karagena nisa.mama danna widihata ape unta thawama support na.
  5. milanoandreaz

    Apple pay ලංකාවට බැරිද?

    Mehe bank terminals walata nam support apita add karaganna bari unata
  6. milanoandreaz

    හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක්

    කීයද මචං ගත්තේ? 2*2 එක Dec ඔෆර් එකෙන් මම 960 ගානේ ගත්තේ,
  7. milanoandreaz

    හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක්

    අපරාදෙනේ බං , රොසෙල් එකේ ඩිස්කවුන්ට් එක ඉවර උනා 25 මම හිතන්නේ
  8. milanoandreaz

    ඒස බල්ලන්ට විසඳුමක්?

    මචං මේකයි ප්‍රශ්නේ, FB වල ලගදිත් දැක්කා දඩාවතේ යන බල්ලෝ නිසා මිනිස්සු accident වෙච්චි ඒව.අද මට පොරියල් එක හම්බුනා කෙරී බල්ලා නිසා පළවෙනිදම කකුල් තැරි ගහන් ඉන්නේ. සිරාවටම මුන්ට කරන්න දෙයක් නැද්ද? ඉස්සර නම් බලු වැන් එක තිබ්බා ඒවත් නැහැ දැන් මම හිතන්නේ. රටේ සැලකිය යුතු ගානක් එලොව යනවා මුන් නිසා...
  9. milanoandreaz

    Clean Sri Lanka උඹලගේ අදහස් දාපං

    හරියට උනොත් හොදයි, නැත්තං අර තාප්ප වල බලි අන්ද එකේ 2 කොටස වගේ වෙයි
  10. milanoandreaz

    මල්ලිට කරදරයක් :(

    Get well soon, 🙏
  11. milanoandreaz

    උබලා love එකක් තිබ්බ කෙල්ලෙක්ව බදින්වද?

    අවුරුදු 7ක් නෙමේ 10ක් උනත් ලව් කරපු කෙල්ලෙක් බැඳපන් උබට ප්‍රශ්නයක් නැතිනම් , ඒක නෙමේ අවුල. ඉදපූ කාලෙ අතර එකී කිසි දෙයක් නොකර ඉන්නැති කියන බොළඳ අදහස පිට නම් ඉන්නෙපා. කෙල්ල හොදනම් අවුලක් නැහැ හැබැයි අවබොදෙන් කරගහපන් එකිත් human being නේ ඉතින්.
  12. milanoandreaz

    NSB card eken pay karanna ba - Help!!

    Ai bn HNB commercial wage ewata yannathuwa oyawage ekakin payments karanne? Godak private banking digital platforms patta
  13. milanoandreaz

    Toyota එකටත් බඩු හම්බෙයි ද?

    Automotive industry giant කෙනෙක් වෙච්ච Toyota වල market Share එක බාගෙට බාගයක් බැහැලා.Chinese brand වාහන දැනටත් ලෝකේ අල්ලලා ඉවරයි.nokia වලට වෙච්ච දේ Toyota වලට වෙයිද? https://fortune.com/asia/2024/10/30/toyota-september-sales-drop-hybrids-evs-recalls-faulty-data-china-competition/
  14. milanoandreaz

    😱Breaking⭕ගුවන් අනතුරක්.. 85ක් මරුට..⭕

    2i berila thiyenne , anik okkoma marila machan
  15. milanoandreaz

    රත්තරං මුද්දක් ගත්ත මගේ කතාව - Gold Ring Purchase Story - 2024 December

    කඩේ බිල ගත්තට පස්සේ card machine එකේ ස්ලිප් එකක් ඉල්ලගන්න.එකේ තියෙනවා merchant id number එකක්.එකෙන් බැංකුවේ අයට ව්‍යාපාරිකයාගේ විස්තර සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඔයාගේ සැබෑ මිලයි අරු ගත්ත ගානෙයි වෙනස පෙන්නන්න slip දෙකම attach කරලා අදාල බැංකුවට පැමිණිලි කරන එකයි. බැංකුවෙන් ඊටපස්සේ...
  16. milanoandreaz

    රත්තරං මුද්දක් ගත්ත මගේ කතාව - Gold Ring Purchase Story - 2024 December

    ඒක ගන්නේ ව්‍යාපාරිකයන්ගේ ගාස්තුවෙන්. පැහැදිලිවම ඒක පෙන්නලා තියෙන්නේ මචං. Visa\Mastercard\amex ඕනම එකකින් 3% common rate එකක් විදිහට ගන්නවා බැංකුවෙන්.(Low rate තියෙනවා සමහර උන්ට) හරියට ගේම ඉල්ලුවොත් අපෙන් ගත්ත 3% මුදලාලිගෙන් අපිට ගන්න පුළුවන් සහ card machine කිසිම බැංකුවකින් ගන්න බැරි වෙන්න...
  17. milanoandreaz

    රත්තරං මුද්දක් ගත්ත මගේ කතාව - Gold Ring Purchase Story - 2024 December

    තව බල්ලෝ ජාතියක් ඉන්නවා ගෙවන්න කාඩ් එක දීපු ගමන් තව 3%කුත් එකතු කරනවා මුළු ගානට. Central bank එකේ නීතිය හරියට ගත්තොත් උන්ට තහනම් එක අපෙන් ගන්න.ගේම ඉල්ලපන් දැකපු තැන.
  18. milanoandreaz

    Realistic Text to speech AI?

    Ow, credits Tika madi una but wena ekakin ithuru Tika hadagatta
  19. milanoandreaz

    Realistic Text to speech AI?

    Thanks machan la wade goda
  20. milanoandreaz

    Realistic Text to speech AI?

    මචං රොබෝ ගතියෙන් නැතුව text to speech output එකක් ගන්න tools , apps , website නැද්ද?

    No contents