Nothing phone එකක් ගන්න බැලුවේ මචංලා, කිරියේ පාවිච්චි කරන කෙනෙක් එහෙම ඉන්නවනම් experience කොහොමද?
ලංකාවේ official fb page එකක් තිබ්බා idealz මම හිතන්නේ කරන්නේ
ලංකාවේ official fb page එකක් තිබ්බා idealz මම හිතන්නේ කරන්නේ
TRC සීන් එකට comply වෙනවද කියලා බලපන්.Nothing phone එකක් ගන්න බැලුවේ මචංලා, කිරියේ පාවිච්චි කරන කෙනෙක් එහෙම ඉන්නවනම් experience කොහොමද?
ලංකාවේ official fb page එකක් තිබ්බා idealz මම හිතන්නේ කරන්නේ
Pixel ekak thamai use karanne , patta gahuwa Dan kaale hari battery madi dan (4a)pixel ganin bn nothing left
9 ekak ganna tiyenne.Pixel ekak thamai use karanne , patta gahuwa Dan kaale hari battery madi dan (4a)
Eka budget eken above mchn9 ekak ganna tiyenne.
keeyada budget? one plus baluwe naddaEka budget eken above mchn![]()
Nothing phones next month වගේ ලංකාවේ officially launch කරනවා කියලා ආරංචියක් තියනවා