1. Munkey

    ebay support paypal වෙනුවට Adyen - අලුත් payment processor එක

    ebay support paypal වෙනුවට Adyen - අලුත් payment processor එක උපුටා ගැනීමකි. Nirosh Kappagoda quote දැනටමත් ගොඩක් අය දන්නව ඇතිනේ ebay එක විසින් paypal වෙනුවට Adyen කියලා අලුත් payment processor එකක් හදුනල දීල තියේ කියලා. එතකොට Adyen සපෝට් කරන රටවල් වලට ආයේ ebay වල බඩු විකුනල paypal වලට...
  2. Munkey

    Rapid miner oone..

    Campus eke Final Year Project එකට Rapid miner software එක හොයනව. උන්ගෙ Official site එකෙ තියෙන trial එකෙ ගොඩක් දාගෙන කරන්න ඩෙන්නෙ නෑ බන්. මේකෙ ඉන්නවද කවුරු හරි මේ software කියන තියෙන කෙනෙක් හරි එක ගන්න තනක් දන්න කෙනෙක් හරි.. ප්‍රසිද්ද Thread තිබ්බට සොෆ්ට්වේර් හොයල දෙන්නම් කියල එව දැන්...
  3. Munkey

    wheel enlarge කරන තෑනක් දන්නවද..

    wheel enlarge කරන තෑනක් දන්නවද.. පොඩි උදව්වක් ඕනි මචන්ලා.. මේ වගේ wheel enlarge කරන තෑනක් දන්නවද.. වඩේට කීයක් විතර යනවද? දන්න එකෙක් කියපන්කො.. වෑඩේ custom කරගන්නයි ඔනෙ.. පරන වාහනේකට
  4. Munkey

    Alto Hybrid

    Alto Hybrid - මේකක් පාවිච්චි කරන කවුරු හරි කිරියෙ ඉන්නවද බන්. Hybrid model එකක් ලු. Taxi Service එකකට අරන් දාන්න නම් මරු බාන්ඩෙ වගේ. පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් දීපන්කො හරි විස්තරයක්..
  5. Munkey

    IT Networking Vacancies - 2 Positions

    මචන්ලා මට ලෑබුනු පොඩි අවස්තාවක් උබලත් එක්ක බෙදා ගන්න හිතුවා. මන් වෑඩ කරන කම්පනි එකට අලුතෙන් නෙට්වර්කින් කරන්න දෙන්නෙක් ගන්නවා. හොයන්නෙ නෙට්වර්කින් Degree තියෙන උන්.මම කලෙත් SLIIT එකේ. අරන් වඩ හොදද බලලා Permenent කරන්න තමා බලා පොරොත්තුව. කෑම්පස් OUT වෙච්ච් ගමන් එකක් ගන්න හොයන උන්ට වඩ හොදයි.JOB...
  6. Munkey

    Pooja Uma shanker !! Spell kalaa harida manda ??

    Maarama lassanak ban thiyenne !! ubalata meeka repost ekak nam sorry wenna oona !! meeka balanna kamathi weewe kiyala hithalai damme.. Aaadare hithenawa dewagana waageee lassanai !! :sorry: :sorry: 6xBGJQlaXVQ

    No contents