Alto Hybrid -
මේකක් පාවිච්චි කරන කවුරු හරි කිරියෙ ඉන්නවද බන්. Hybrid model එකක් ලු.
Taxi Service එකකට අරන් දාන්න නම් මරු බාන්ඩෙ වගේ. පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් දීපන්කො හරි විස්තරයක්..

Attachments
Last edited: