Rapid miner oone..

Munkey

Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    Campus eke Final Year Project එකට Rapid miner software එක හොයනව. උන්ගෙ Official site එකෙ තියෙන trial එකෙ ගොඩක් දාගෙන කරන්න ඩෙන්නෙ නෑ බන්. මේකෙ ඉන්නවද කවුරු හරි මේ software කියන තියෙන කෙනෙක් හරි එක ගන්න තනක් දන්න කෙනෙක් හරි.. ප්‍රසිද්ද Thread තිබ්බට සොෆ්ට්වේර් හොයල දෙන්නම් කියල එව දැන් active නෑ . කවුරු හරි තියෙන එකෙක් එකක් දීපන්..:rolleyes::rolleyes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    Campus eke Final Year Project එකට Rapid miner software එක හොයනව. උන්ගෙ Official site එකෙ තියෙන trial එකෙ ගොඩක් දාගෙන කරන්න ඩෙන්නෙ නෑ බන්. මේකෙ ඉන්නවද කවුරු හරි මේ software කියන තියෙන කෙනෙක් හරි එක ගන්න තනක් දන්න කෙනෙක් හරි.. ප්‍රසිද්ද Thread තිබ්බට සොෆ්ට්වේර් හොයල දෙන්නම් කියල එව දැන් active නෑ . කවුරු හරි තියෙන එකෙක් එකක් දීපන්..:rolleyes::rolleyes:

    eke trial version nuth thiyanwada? free nemeida ? :dull: