fb eke nangi kenekuta dila tiyena tlks ekak mama kanawata dakka..!! :lol::lol::lol::lol::lol:
Sandu නංගියෙ, මට පේනවා... ඔයා ඉතාලියට කරවල පීසා එක්ස්පොට් කොරනවා.. ඔයාට කොන්ට්‍රෝල් කොරන්න බැරි තරමට ඉතාලියෙ මිනිස්සු ඔයාගෙ පීසා ඉල්ලනවා නෙව.. අන්තිමේදි කරවල පීසා හොයාගෙන ඉතාලියෙ මිනිස්සු හොරෙන් බෝට්ටු...