sasthara gurunn nanse නංගියෙ.....!!!!!!!!!

Ymate

Member
May 5, 2010
935
177
0
fb eke nangi kenekuta dila tiyena tlks ekak mama kanawata dakka..!! :lol::lol::lol::lol::lol:

Sandu නංගියෙ, මට පේනවා... ඔයා ඉතාලියට කරවල පීසා එක්ස්පොට් කොරනවා.. ඔයාට කොන්ට්‍රෝල් කොරන්න බැරි තරමට ඉතාලියෙ මිනිස්සු ඔයාගෙ පීසා ඉල්ලනවා නෙව.. අන්තිමේදි කරවල පීසා හොයාගෙන ඉතාලියෙ මිනිස්සු හොරෙන් බෝට්ටු වල නැගලා මෙහෙට එනවා...!!!!!


:shocked::shocked: