1. Tharindu4

    Samsung S4 GPS ලෙඩ දෙනවද?

    Samsung S4 GPS හරියට වැඩ නෑ දන්න කෙනෙක් ඉන්නවද මේ අවුල ලිහාගන්න.
  2. Tharindu4

    SAMSUNG >> Original ~ Anycall ~ Chinese වෙනස!!

    මම ලග ඔය replica එකක් තියනව. ඒත් එකෙ MAUI කෑල්ල නෑ.
  3. Tharindu4

    SAMSUNG >> Original ~ Anycall ~ Chinese වෙනස!!

    මම ලග තියෙනවා ඔය රෙප්ලිකා එකක් ඒකෙ තියෙන එකම වෙනස අයි සෙන්සර් වැඩ නැති එක විතරයි. මට කියන්න පුලුවන්ද ස්ටොක් රොම් එකක් ගහන්නෙ කොහොමද කියල?
  4. Tharindu4

    Motorola Country Code!!

    very urgent please....
  5. Tharindu4

    මැෂීන් එක ON කරල තියෙනවට සල්ලි ගමු!

    data usage eka kohomada (Up link & down link).
  6. Tharindu4

    කෝටිපතියෙක් වෙන හැටි - හිතනවට වඩා ලේසියි

    මම නම් දැනටමත් කෝටි පතියෙක්......! ඉතිරි කිරීම හොඳයි. ඒත් ඔය ඉලක්කයට ලඟා වෙන්න අමාරුයි. හැබැයි අපි ඔය මුදල ආයෝපනය කලොත් අපිට බොහොම ලෙහෙසියෙන් ඔය ඉලක්කයට ලඟා වෙන්න පුලුවන්. මම අවුරුදු 25දී පටන් ගත්තු ප්ලෑන් එකක් තියෙනව ඒකෙදි මට 50 වෙනකොට මිලියන 20ක(20,000,000.00) මුදලක් ලැබෙනව. බැරි වෙලාවත් මම...
  7. Tharindu4

    මේකක්_ගත්තා

    Good...
  8. Tharindu4

    Motorola Country Code!!

    kawruth neddoooooooo
  9. Tharindu4

    Motorola Country Code!!

    Motorola phone country code Generate karanna puluwan Soft ekaka thiyenawad?
  10. Tharindu4

    විශ්‍රාම දිවිය අදම සැලසුම් කරන්න

    මට මේක බලද්දි තේරුන දෙයක් තමයි ගොඩක් අයට මේ පිලිබද අවබෝදයක් නැති බව. කෙනේ ලක්ෂ 50ක් ඉතුරු කරන්න හිතාගෙන බැංකුවෙ සල්ලි දානව කියල හිතමුකො, හැබැයි අපි රු1,000ක් බැංකුවෙ දැම්මොත් පහුවදාම ATM එකෙන් එක අදිනව. හැබැයි මේවගේ එකකට සෙට් උනොත් අඩුම ගානෙ අවුරුදු 3-4 ක් වත් අපි දාන සල්ලි ඉතුරු වෙනව.
  11. Tharindu4

    ආසම කෑම අපිම හදමු!!

    Donuts හදන්නෙ කොහොමද?
  12. Tharindu4

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Android Developing ගැන සිංහලෙන්(pdf,E book, ....) ඉගෙනගන්න තියෙනවද?
  13. Tharindu4

    දම්රෝ INNOVEX TV

    අවුරුදු 2ක් වගකීමක් තියෙනව..........
  14. Tharindu4

    රක්ෂණය සහ අලෙවිකරනය ebook

    රක්ෂණය සහ අලෙවිකරනය ebook Nimal Sedara මහතාගේ රක්ෂණය සහ අලෙවිකරනය ගැන පොත් තියෙනවනම් දෙන්න පුලුවන්ද?

    No contents