JAMJOOM,Dreams001,Albalik,Kazzan සහ අනික් මුස්ලිම් සහෝදරවරුන්ගෙන් :yes:
ඥාණසාර කරලා තියන වැරදි 16 තියෙනවා එව්වට මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න
1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු...