දොඩම් ගෙඩියේ කුඩු
දොඩම් ගෙඩි ඇතුළේ රුපියල් කෝටියක කුඩු.
දොඩම් ගෙඩි 12ක් මදක් සිදුරු කර, ඒවායේ ඇතුළ හිස් කර, ඒ තුළ මත් කුඩු කිලෝවක් පමණ පුරවා පකිස්ථානයේ සිට ලංකාවට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක රේගු නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
ලොකු ලූනූ බහාලන දැල් සහිත බෑගයක දමා තිබූ දොඩම්...