මවන්ලා හුගකාලෙකින් අවෙ... :cool::cool: පොඩි දෙයක් තියෙනව දැනගන්න.
මට දැන් credit card එකක් ගන්න ඕන වෙලා තියෙනවා. මට කියන්න sampath bank එකෙන් දෙන Gold card එකේ advantage එක මොකද්ද classic card එක ගන්නවට වඞා credit limit එකට අමතරව.
හැමතිස්සෙම use කරන්නෙ නැති එක්කෙනුකුට gold card එක අරන්...