මවන්ලා හුගකාලෙකින් අවෙ... 
පොඩි දෙයක් තියෙනව දැනගන්න.
මට දැන් credit card එකක් ගන්න ඕන වෙලා තියෙනවා. මට කියන්න sampath bank එකෙන් දෙන Gold card එකේ advantage එක මොකද්ද classic card එක ගන්නවට වඞා credit limit එකට අමතරව.
හැමතිස්සෙම use කරන්නෙ නැති එක්කෙනුකුට gold card එක අරන් තේරුමක් තියෙනවද?
තව දෙයක්.
හිතන්න මගේ credit card එකේ limit එක Rs 50,000 කියල. මම ගන්න ඕන කඩේකින් Rs 70,000 phone එකක්. මම අතින් Rs 10,000 දීල ඉතුරු Rs 60,000 credit card එකෙන් මාස 6 කට ගෙවන්න ගන්න පුලුවන්ද?
0% interest free ගෙවන්න බඩු ගන්න පුලුවන් කියන්නෙ bank එකෙන් මාසෙකට කැපෙන interest එක නැතුව ගන්න පුලුවන් කියන එකද?

පොඩි දෙයක් තියෙනව දැනගන්න.මට දැන් credit card එකක් ගන්න ඕන වෙලා තියෙනවා. මට කියන්න sampath bank එකෙන් දෙන Gold card එකේ advantage එක මොකද්ද classic card එක ගන්නවට වඞා credit limit එකට අමතරව.
හැමතිස්සෙම use කරන්නෙ නැති එක්කෙනුකුට gold card එක අරන් තේරුමක් තියෙනවද?
තව දෙයක්.
හිතන්න මගේ credit card එකේ limit එක Rs 50,000 කියල. මම ගන්න ඕන කඩේකින් Rs 70,000 phone එකක්. මම අතින් Rs 10,000 දීල ඉතුරු Rs 60,000 credit card එකෙන් මාස 6 කට ගෙවන්න ගන්න පුලුවන්ද?
0% interest free ගෙවන්න බඩු ගන්න පුලුවන් කියන්නෙ bank එකෙන් මාසෙකට කැපෙන interest එක නැතුව ගන්න පුලුවන් කියන එකද?
badu ganna thanin hoyala balala ganin.
(මට එහෙම හිතුනෙ ගෙවන්න ගත්තම මාසෙකට රු.50 000 කට වඩා අඩු ගානක් වැටෙන නිසා.)